~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇඬෙනව තව දවස් 14 ගියානම් මං පළවෙනි පාරට 54k දාල අවුරුදු 8 වෙනව :rofl::rofl:

    10-30-2010
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    43185819_2019766641408673_6208285650530074624_n.jpg
    පෝන් ගැන සාකච්චා කර කර ඉන්නේ කවුද බන් බලනව මිසක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෝස්ට් දහදාහට වැඩි හැමෝම එළකිරි සංවර්ධන බද්දට අහුවෙනවා :yes:

    අම්මෝ එහනම් 9999 උනාට පස්සේ ආත්මේ මාරු කරන්න ඕනි :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක මොකද්ද මිනිස්සු දෙවනි පාරට කසාදත් බඳින්නේ :P

    ඒකත් ඇත්ත තමයි නේද? ඔව් ඔන්න ඔහේ ඕක මොකක් ද කියල දාමු ඒ ගාන :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකද්ද අප්පේ ඔච්චර පෝස්ට් නැතිවුණ ත්‍රෙඩ් එක. :oo:

    ත්‍රේඩ් එකක් නෙමෙයි. 5 හෝ 6 වගේ මං හිතන්නෙ. එක ත්‍රේඩ් එකක් විතරක් පෝස්ට් 16000 නැතිවුණා. :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට පේන හීන තමා ඉතින්.......
    අපෙ අයියා නම් කිවිවෙ එක මට හිමි නිසයි එහෙම උනෙ කියලා.......

    ඔයාගේ අයියාට ඕකෙන් වැඩක් නෑ
    මට දෙන්නකෝ
    මගේ සුදු චූටි අක්කිනේ........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා මොකද්ද ත්‍රෙඩ් එක මොනවද ඒකෙ තිබුනෙ

    https://www.elakiri.com/forum/showthread.php?t=72187

    එකක් තමයි ඔය ත්‍රේඩ් එකේ සඳහන් වෙන ත්‍රේඩ් එක. ඒක තමයි ලොකු ම ත්‍රේඩ් එක තිබුණ.

    .::EK MAL WATTA ::. ඕකෙ ත්‍රේඩ් කිහිපයක්
    එලකිරි Night Club ඕකෙ ත්‍රේඩ් කිහිපයක් මං හිතන විදියට
    Extreme Chatters හෝ ඒ වගේ නමක් තිබුණ ත්‍රේඩ් එකක්

    ඔය වගේ චැට් ත්‍රේඩ් තමයි සේරම ඒව.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    https://www.elakiri.com/forum/showthread.php?t=72187

    එකක් තමයි ඔය ත්‍රේඩ් එකේ සඳහන් වෙන ත්‍රේඩ් එක. ඒක තමයි ලොකු ම ත්‍රේඩ් එක තිබුණ.

    .::EK MAL WATTA ::. ඕකෙ ත්‍රේඩ් කිහිපයක්
    එලකිරි Night Club ඕකෙ ත්‍රේඩ් කිහිපයක් මං හිතන විදියට
    Extreme Chatters හෝ ඒ වගේ නමක් තිබුණ ත්‍රේඩ් එකක්

    ඔය වගේ චැට් ත්‍රේඩ් තමයි සේරම ඒව.
    ඉතින් කට්ටිය යුද්ද ප්‍රකාශ කරේ නැද්ද ඕකට.