උඹ කියන කතාව නං ඇත්ත තමා මලේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බල්ලන්ට කැමති අහක ගිහින් කැමති කුනු බක්කියක කාලා, කුණු ගෙදරටත් ගෙනත් ගෙදර ගද ගස්සන්න නිදහස දෙන එක නං, මං ප්‍රජාතන්ත්‍රවිරෝධියෙක්.
මිනිස්සුන්ට මුලික අවශ්‍යතා සම්පූර්ණ කරල දෙන්නේ යකා ගේ ආච්චි නං, උන්ට යකා ගේ ආච්චි හොදයි. නමුත් ලිබියාවේ...