coreldraw x4

Chivo

Member
Feb 26, 2017
114
3
0
depanama
Coreldraw x4 crack එක තියෙන කෙන්ක් දියල්ලාකො, ක්‍රැක් එක විතරයි keygen අනං මනං එපා
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    diyanko kibul aiyyeee
    පෙන් එකේ බං තියෙන්නේ. එක්ටාටොරන්ට්ස හොයල බලපං බඩු තිබේ
    Oyage inbox eka clean karanna....
    කලෝ........
    X4 අවුල්ද???
    අවුලක් නෑ. මේකේ ක්‍රිෙය්ටිව් ස්පේසින්ග් එක වැඩියි හැබැයි. ටූල්ස් එහෙමත් තියනවා සෑහෙන්න.
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    dath kimbula:21330022 said:
    diyanko kibul aiyyeee
    පෙන් එකේ බං තියෙන්නේ. එක්ටාටොරන්ට්ස හොයල බලපං බඩු තිබේ
    Oyage inbox eka clean karanna....
    කලෝ........
    X4 අවුල්ද???
    අවුලක් නෑ. මේකේ ක්‍රිෙය්ටිව් ස්පේසින්ග් එක වැඩියි හැබැයි. ටූල්ස් එහෙමත් තියනවා සෑහෙන්න.

    ඒ බන් අර vector සෙට් එකක ඔබ්ජෙක්ට් එක එහෙම්පිටින්ම සෙලෙට් කර ගන්නෙ කොහොමද?? කෑලි කෑලිනේ එන්නෙ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මම පාවිච්චි කරන්නේ X8 කුකුලෝ :yes:

    CorelDRAW-X8.jpg

    ගහ ගන්න එක x4 නෙවෙයි x7 එක දා ගනින්. ඒක හොදයි.
     
    Last edited:

    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    dath kimbula:21330106 said:
    ඒ බන් අර vector සෙට් එකක ඔබ්ජෙක්ට් එක එහෙම්පිටින්ම සෙලෙට් කර ගන්නෙ කොහොමද?? කෑලි කෑලිනේ එන්නෙ
    සිලෙක්ට් ඕල්-------+ගෘෘප්

    එතකොට බන් ඒකෙ තියෙන vectors ඔක්කොම සිලෙක්ට් වෙනවා මට ඕනි ඒකෙන් එක flower design එකක් තෝර ගන්න ඒත් ඒකෙ කෑලි කෑලි සිලෙක්ට් වෙන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එතකොට බන් ඒකෙ තියෙන vectors ඔක්කොම සිලෙක්ට් වෙනවා මට ඕනි ඒකෙන් එක flower design එකක් තෝර ගන්න ඒත් ඒකෙ කෑලි කෑලි සිලෙක්ට් වෙන්නෙ
    drag mouse pointer----> select the area you want--->group---. copy----->paste as a new object-----> then ungroup---> select & delete what you dont want.
     
    Chivo

    Member
    Feb 26, 2017
    114
    3
    0
    depanama
    dath kimbula:21330126 said:
    එතකොට බන් ඒකෙ තියෙන vectors ඔක්කොම සිලෙක්ට් වෙනවා මට ඕනි ඒකෙන් එක flower design එකක් තෝර ගන්න ඒත් ඒකෙ කෑලි කෑලි සිලෙක්ට් වෙන්නෙ
    drag mouse pointer----> select the area you want--->group---. copy----->paste as a new object-----> then ungroup---> select & delete what you dont want.

    හෙණ ගහන එක අඩු වුණහම කරලා බලන්න ඕනි තෑන්ක්ස් බන්, ඒ මේකෙ freehand pick tool එක නෑනෙ බන්