කොල්ලෙක්ට හරියනම වොලට්

blue_in_rio

Well-known member
  • දැන් මාකට් එකේ තියන ඒව නං මෙලෝ රහක් නෑ......:ඩල් සහ ඥැක් මූණ:

    මම පාවිච්චි කරන එක මේ වගේ. :yes::yes:

    060_big.jpg
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    rep+

    You must spread some Reputation around before giving it to Aki992 again.:no:
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    authentic ලෙදර් තම හොඳ
    එත් ඒවා හදන්න සත්තුන්ට දෙන අපා දුක් දැක්කම එපවෙන්වව්
    මන් සින්තටික් ලෙදර් ඒවා තමයි පාවිච්චි කරන්නේ

    ගැනත් අඩුයි
    අවුරුද්දක්-2ක් use කරන්න පුළුවන්.
    සදාකල් එකම මොස්තරේ වෝල්ට් තියාගන්න ඕනෙත් නැහැ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    bump

    සමහරු wallet change කරනවා සල්ලි ඉතුරු වෙන්නේ නෑ කියල :dull: ඒ මොකෝ බන් ඒ :rolleyes: :confused:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"

    බයි ෆෝල්ඩ් (Bifold)


    Choosing-Him-a-Wallet-aniwa-02.jpg



    එල පොස්ට් එකක් සහෝ ! bifold authentic leather තමයි මගේ favoriteම type එක. මම Woodland, navy blue authentic leather වොලේට් එකක් ODEL එකෙන් 2011 ගත්තා , මම එක තවත් පාවිච්චිකරනවා :yes::yes::yes:

    rep is given..