දැන් දැන් හැම කෙනාම යුටියුබ් දාන්න, FB දාන්න වීඩියෝ කරන්න, ෆොටෝ ගහන්න, කෑම්ප් සයිට් කරන්න යන්නන් වාලේ යනවා. පුජා භූමියකට, සත්තු වත්තට ගිහින් ඇවිදිනවා වගේ නෙමෙයි නොදන්නා පළාතක, නොදන්නා ඉසව්වන් වලට යනකොට, ඇඩ්වෙන්චර් වැඩ කරන කොට පිළිපැදිය යුතු ක්‍රම වේදයන් වෙන වෙනම තියනවා. සමහර රටවල පාසල් වලත්...