මංගල සමරවීර මැතිඳුනි ඔබේ නික්මයෑම දැනගත්ත විගසම මට මතක් උනේ 2017/03/15 දවස...
ඒ වෙනකොට අපි සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ට අහුවෙලා දවස් දෙකයි..අපි ජීවිතේ ආසාව අතහැරල ඉදියේ..
ඒ වෙලාවේ ඔබ තුමා නැවට කතා කලාම phone එක ඉස්සුවෙ මම. මට කතා කරල කිව්ව "කළුබෝවිල මහත්තයා කිසිදේකට බය වෙන්න එපා අපි ඕගොල්ලන්ව...