මුන් මෙච්චර ඇමරිකන් සිටිසන් තියන් මේ ගිලෙන නැවට ආවේ මේ අපිට ආදරේට නෙමේ. උන්ගේ සන්හුතේම දාපු නඩු වලින් බේරෙන්න. අන්තිම මොහොතේ ඔක්කොම ආයේ ඇමරිකාව බලා පිටත්වෙයි හැමෝටම ටටා බයි බායි කියලා. පව් අපේ ඇට නම ලක්ස හැත්ත
මුන් ඔක්කොම නාකි මයිනගේ දෑත් ශක්තිමත් කරන්න එකතු වෙනකොට හොඳයි. ෆ්‍රී බුරියානි...