කොහොමද_කෑල්ල???

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,167
    5,094
    113
    -In Darkness-
    මම කට්ටා;15088441 said:
    ඇත්ත ඇත්ත පුටේ ඒක ඇත්ත.. ප්‍රේමයෙන් පරද වෙච්ච උන් තමා අන්තිමට තියන ඔක්කොම ලීක් කරන්නේ..

    අර බලපන් එකෙක් කරලා තියන සක්කිලි වැඩේ.. මහ &රි වැඩ බන්.. අර කොස්තාපල්වරියට කරල තියන අපරාදේ
    ලොල්. යකෝ මේක අන්තිමට ලොල් තත්වයක් වුනානේ :dull::dull:
    ඒක නම් සිරා පව් ඒකි. හැබැයි හොඳ වැඩේ මේවගේ කාලෙක වීඩියෝ කරන්න දුන්නට :angry:
    ​
    ගේම් ප්ලේ එක lag වෙනවද ? :rolleyes::rolleyes::rofl:

    පට්ට කතාව :P:P​
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ගනින්. අරන් අපිටත් කියපන් වුනේ මොකද? හොස්පිටල් එක එහෙමත් කියපන් :P:P​

    එප එපා කෙල්ලට දැන්ම හොස්පිට්ල් එන්න මම සෙට් කරන්නේ නෑ...
    උඹ හිතල දියන දුර...
    කැත හිත බන් උඹලගේ...:angry::angry::angry:
    ​
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ටෙස්ටින්ග් වන්..

    ශිපර් එක අරින්න..
    මලය එලියට ගන්න..
    වෙනසක් වේ දැයි බලන්න..

    රිසල්ට් වන්..
    කිසිදු චලනයක් පෙන්නුම් කරයි..

    ලෙඩක් .. බෙහෙතක් ගනින් ඕකට.. :dull: අපි කොච්චර කිවුවද උඹට ඔය නරක පුරුදු අතැරපන් කියල.. :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,167
    5,094
    113
    -In Darkness-
    :oo::oo::oo:

    මු මොකෙක්ද සහෝ ,,,,
    lag ගගහා game ඕගනයිස් කරනවා.
    එක එකා තැන් තැන් වල ලියපු කතා උස්සනවා.
    ඒ මදිවට බාලවයස්කාර ගැහැණු ළමයින්ව විකුණලා රෙප් හිගාකනවා ............

    ​

    යකෝ මේක මේ මුල් කාලේ දාපු එකක්. වැඩි තේරුමක් නෑ බං ඒ දවස්වල. රෙප් ඉතින් ආසාවට එකතු කරා ඒකාලේ :frown::frown:

    ඉතුරු ටිකට

    tumblr_m4rrd0U3NS1r05tymo1_250.jpg
    ​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,167
    5,094
    113
    -In Darkness-
    මම කට්ටා;15088461 said:
    එප එපා කෙල්ලට දැන්ම හොස්පිට්ල් එන්න මම සෙට් කරන්නේ නෑ...
    උඹ හිතල දියන දුර...
    කැත හිත බන් උඹලගේ...:angry::angry::angry:
    ​

    එච්චර දුර හිතුවේ නෑ මචං. මම මේ කිව්වේ නුදුරේ උඹට විය හැකි ව්‍යසනයක් ගැන :rofl::rofl:​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    ඵල ඇති රුකටනේ ගල් ගහනවා කියන්නේ ​
    ඇත්ත ඇත්ත සහෝ.. ඔයාගෙ රුකේ තිබ්බ ඵලයන් දෙකම මේ ලගදි ටූනමට් එකක් ගහන්න ගිහින් කෙලෝ ගත්ත නේද :rofl::rofl::rofl:

    මම කට්ටා;15088452 said:
    ආයෙත් එකෙන්ම කුදීතයි ;)​

    :yes::yes::cool:

    :oo::oo::oo:

    මු මොකෙක්ද සහෝ ,,,,
    lag ගගහා game ඕගනයිස් කරනවා.
    එක එකා තැන් තැන් වල ලියපු කතා උස්සනවා.
    ඒ මදිවට බාලවයස්කාර ගැහැණු ළමයින්ව විකුණලා රෙප් හිගාකනවා ............

    ​

    ඔව් සහෝ ඕක ගැන කතා කරල වැඩක් නෑ :dull:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ලොල්. යකෝ මේක අන්තිමට ලොල් තත්වයක් වුනානේ :dull::dull:
    ඒක නම් සිරා පව් ඒකි. හැබැයි හොඳ වැඩේ මේවගේ කාලෙක වීඩියෝ කරන්න දුන්නට :angry:
    ​

    උඹ දැක්කද බන් වීඩියෝ එක...
    කෙල්ල දැන දැන ද වීඩියෝ කරලා තියෙන්නේ
    :(
    ​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,167
    5,094
    113
    -In Darkness-
    ඇත්ත ඇත්ත සහෝ.. ඔයාගෙ රුකේ තිබ්බ ඵලයන් දෙකම මේ ලගදි ටූනමට් එකක් ගහන්න ගිහින් කෙලෝ ගත්ත නේද :rofl::rofl::rofl:
    ඔව් සහෝ ඕක ගැන කතා කරල වැඩක් නෑ :dull:

    මානසිකව වැටුනා

    tumblr_m4rrd0U3NS1r05tymo1_250.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,167
    5,094
    113
    -In Darkness-
    මම කට්ටා;15088482 said:
    උඹ දැක්කද බන් වීඩියෝ එක...
    කෙල්ල දැන දැන ද වීඩියෝ කරලා තියෙන්නේ
    :(
    ​

    විඩි‍යෝ එකක් දැක්කේ නම් නෑ :P ඒත් ඔය සීන් ගොඩක් වෙලාවට වෙන්නේ ඔහොමම තමා බං. වෙන කාටවත් පෙන්නන් නෑ කියලා කොල්ලා ගන්නවා. පස්සේ ඉතින් බඩු හරි. ​
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    ලෙඩක් .. බෙහෙතක් ගනින් ඕකට.. :dull: අපි කොච්චර කිවුවද උඹට ඔය නරක පුරුදු අතැරපන් කියල.. :(

    අහෝ විපතක මහත.. මලිත්ට ගහනකොට ඇයි චංචලා අඩන්නෙ :dull: ආ.....හහ් අමතක උනා ඔයාල ලිවින් ටුගෙදර් නේද
    1.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එච්චර දුර හිතුවේ නෑ මචං. මම මේ කිව්වේ නුදුරේ උඹට විය හැකි ව්‍යසනයක් ගැන :rofl::rofl:​

    ඇයි මම කෝල් කලොත් ඒකි මට ගහන්නද:angry::angry::angry:
    ප්‍රසිද්දියේ නම්බර්ස් දාලා තියෙන්නේ කෝල් කරන්නනේ බන්...

    මට හිත ගන්න බැරි අරන් මොනවද අහන්නේ කියලා
    :confused::confused::confused:
    ​
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    යකෝ මේක මේ මුල් කාලේ දාපු එකක්. වැඩි තේරුමක් නෑ බං ඒ දවස්වල. රෙප් ඉතින් ආසාවට එකතු කරා ඒකාලේ :frown::frown:

    ඉතුරු ටිකට

    tumblr_m4rrd0U3NS1r05tymo1_250.jpg
    ​
    :oo::oo::oo:

    බොහෝම සාදාරන පිළිතුරක් ලබාදුන් හෙයින් ,,,,
    ඔබගේ රෙදි ගැලවීමට සිතුනු සිතුවිල්ල
    ඉවත්කරගන්නා ලදී .............:yes:

    ​
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    විඩි‍යෝ එකක් දැක්කේ නම් නෑ :P ඒත් ඔය සීන් ගොඩක් වෙලාවට වෙන්නේ ඔහොමම තමා බං. වෙන කාටවත් පෙන්නන් නෑ කියලා කොල්ලා ගන්නවා. පස්සේ ඉතින් බඩු හරි. ​

    ඔව් සහෝ මහ ජරා ළමයි.. ඔයා එහෙම , එහෙම දේවල් කරන්න එපා. මොනවා උනත් කෙනෙක්ගේ ජීවිතයක්නේ බන්.. බලහන් දැන් ඒ කෙල්ලට යන කලදසාව :angry::angry::angry:

    උඹට ඒ කෙල්ලව සෙට් වුනොත් උඹ ඒකිව බලාහදා ගන්නවද ආහ් කියපන් බලන්න :P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඇත්ත ඇත්ත සහෝ.. ඔයාගෙ රුකේ තිබ්බ ඵලයන් දෙකම මේ ලගදි ටූනමට් එකක් ගහන්න ගිහින් කෙලෝ ගත්ත නේද :rofl::rofl::rofl:

    :yes::yes::cool:

    ඔව් සහෝ ඕක ගැන කතා කරල වැඩක් නෑ :dull:

    7067128.gif

    මු වගේ අහක යන අසුචි මුට්ටි ඔලුවේ නමාගන්නා අපතයෙක්
    අපගේ මිතුරෙකු උයේ කෙලෙසද සහෝ ...........:oo:

    ​
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,167
    5,094
    113
    -In Darkness-
    අහෝ විපතක මහත.. මලිත්ට ගහනකොට ඇයි චංචලා අඩන්නෙ :dull: ආ.....හහ් අමතක උනා ඔයාල ලිවින් ටුගෙදර් නේද
    1.gif
    පල යන්න. කවුද දන්නෑ කොට්ට පැදුරු අරන් අප්පුවගේ ගෙදර යනවා කිව්ව එකා :P:P​
    මම කට්ටා;15088493 said:
    ඇයි මම කෝල් කලොත් ඒකි මට ගහන්නද:angry::angry::angry:
    ප්‍රසිද්දියේ නම්බර්ස් දාලා තියෙන්නේ කෝල් කරන්නනේ බන්...

    මට හිත ගන්න බැරි අරන් මොනවද අහන්නේ කියලා
    :confused::confused::confused:
    ​

    යකෝ දැන් කාලේ ඉන්න කෙල්ලෝ හරියට ෆෝන් එක අස්සෙන් අත දාලා කණට ගහන එවුන් වගේ :P දැන් උඹ කලින් කිව්වේ මොකටවත් නෙමෙයි ඇහැ පිනවන්න කියලා. ඒකම කියපන්. ඒකි පිනවලා දෙයි :lol:

    :oo::oo::oo:

    බොහෝම සාදාරන පිළිතුරක් ලබාදුන් හෙයින් ,,,,
    ඔබගේ රෙදි ගැලවීමට සිතුනු සිතුවිල්ල
    ඉවත්කරගන්නා ලදී .............:yes:

    ​
    :D:D​
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,678
    11,521
    113
    34
    Crynet Solutions
    මු වගේ අහක යන අසුචි මුට්ටි ඔලුවේ නමාගන්නා අපතයෙක්
    අපගේ මිතුරෙකු උයේ කෙලෙසද සහෝ ...........:oo:

    ​

    අපේ අභාග්‍ය තමා සහෝ.. පෙර කල කරුම :oo::dull:
    2.gif