1. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
  2. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මං ආයෙත් Protest එකක් පටන් ගන්න ඉන්නේ පරණ එක ඕනේ කියලා :frown::frown:
  3. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    puh. අර අරයා වගේ ලස්සන නෑ :no::no: Bump Katrina
  4. ^Night Fury^

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    :rolleyes::rolleyes:
  5. ^Night Fury^

    Who is ur Crush In EK

    :angry::angry:
  6. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :angry::angry: හිනාවෙන්න එපා යකෝ. ඔය යක්කු එක්ක එහෙම හරි ගහන්න එනවට පිං දීපන් :P:P
  7. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මම කියලම කීප දෙනෙක්වම Vote kick වලින් දොට්ට දාලා තියෙනවා :P:P මට ඕකුන්ව එළටම අහුවෙනවා බං පණ කඩාගෙන දුවන නිසා. හොයන්න පුලුවන් ලොවෙත් aimbot :rofl::rofl:
  8. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    akki dup :P
  9. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මේක නම් පට්ට කතාව ඕයි :lol::lol:
  10. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    බයේ :rofl::rofl: ඕකව ලඟට ගන්න හොඳ ජාතියෙ එකෙක් නෙමෙයි :lol::lol:
  11. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    තව සමහරු ඉන්නවා මූණට මූණ සෙට් වෙච්ච ගමන් අපි පිහියෙන් කෙලින්නත් කලින් තුවක්කුවත් මාරු කරලා වෙඩිත් තියලා ඉවරයි. ඒ තරම් හැකියාව.:rolleyes::rolleyes: මට මුන්ව හොඳටම සෙට් වෙනවා මොකද මම පටන් ගත්ත ගමන් වයින් කරන් වගේ දුවන් යනවානේ. අනිවා හෙන සෙට් එකක් අහු වෙනවා මූණට :P:P
  12. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    නෑ නෑ. මං රැවටුනා එයාට ඔයා කියලා :P:P
  13. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    නෑ බං ඕක නෝමල් එකේ ගහනවා නම් එළිපිට දිව්වට ඔහොම කන්න වෙන්නේ නෑ. මම වැඩි හරියක් කන්නෙම Aiming Bot දාපු එවුන්ගෙන්. උන් පට්ට ඈත ඉඳලා තියනවා බං :angry::angry:
  14. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    පින්තූරේ ඉන්න කෙනාට නම් 28යි :P
  15. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මං වැඩිම කරලා තියෙන්නේ බං 3 kills in a row විතරයි :dull::dull: ඊට වඩා මරන්න වුනේම නෑ අපේ සුපිරි වැඩකරුවෝ ඉන්නවානේ බිත්ති අස්සෙන් එහෙම පේන :rolleyes::rolleyes:
  16. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    :rolleyes::rolleyes: හම්මී..... දැන් තමා මෙයා පපුවට හුස්ම ටිකක් වැටුනේ :rofl::rofl:
  17. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    :sorry::sorry:
  18. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    නොදකින් අර හොර කුපාඩි ගතියමයි තියෙන්නේ මොකක් හරි මගඩි වැඩක් කරන්න :frown::P:P
  19. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    :angry::angry:
  20. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    පුලුවන් නම් හොයා ගන්න :rofl::rofl:

    No contents