1. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    lol. අපි බං ඒ වගේ ජරා වැඩ කරන් නෑ. දුවලා ගිහින් වෙඩි තියලා එනවා මිස :P:P
  2. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    පුහ්. මෙහෙම හොඳා. අපි දැකලා තියෙනවා අනික් මන්ද පෝෂණේ නැති අය කෙට්ටු වෙන්න දරණ මෙව්වා එක :P:P උන් විඳින වදේ දැක්කම මෙහෙම හොඳා :dull::dull:
  3. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    නෑ බං. මේ දවස් දෙක තුනේ මම ආවේ නෑ. පොඩ්ඩක් අසනීපෙන් හිටියේ. Sniper GW 2 නම් ගැහුවා ඒත් :P:P මොකෙක් හරි ෆැන්සි පොන්සි කෙනෙක් වෙන්න ඇති බං. අර දිනුකයා ගහනවා බං අපේ එවුන් ඉන්න එකක. මටත් එන්න කිව්වා. යන්න වෙලාවක් තිබ්බේ නෑ. මං අහලා කියන්නම්
  4. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ඒ මක්කටෙයි? :oo::oo:
  5. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    උඹට මොන ප්‍රෝ මොඩ් ද? :P:P Promode තමා බං ගහන්න ඕනේ. අප්පුවා GTට කියලා promode ගහන්න විදියක් සෙට් කරපන්කෝ :oo::oo:
  6. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    Luckya උදේ පාන්දර කට්ටියවම කචල් කරලා තියෙන්නේ :frown::frown: පටලවලා. ලොල් සීන් එක :lol::lol: UD නෙමෙයි. දුලාන් UH
  7. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    UD කොහෙද දුලාන් කොහෙද :rolleyes::rolleyes:
  8. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    :angry::angry:
  9. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    මචං මට තේරෙනවා. මූට තියෙන අසහනේ අනික් උන් උඩින් දාලා කෑ ගහනවා :lol::lol: දුප් ලකියා :P:P
  10. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    බල බල හරි යන් නෑ. එයාවම දාලා හදන්න :frown::frown: මොකක්ද බඩ ලොකු කෙනාගේ ටීම් එක?? :oo::oo:
  11. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    guess the Team :P:P
  12. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    අර පරණ කෙනගෙන් එකක් හදලා දාන්න :frown::frown::cool::cool:
  13. ^Night Fury^

    අන්න එහෙම හිටියා නම් ඉවරනේ නංගී. කාටවත් කරදරයක් නෑනේ එහෙනම් :P :rofl:

    අන්න එහෙම හිටියා නම් ඉවරනේ නංගී. කාටවත් කරදරයක් නෑනේ එහෙනම් :P :rofl:
  14. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ඕකව ගෙනිහින් එතන මොනවා හරි උස්සලා අපිටත් එක්ක හිරේ යන්න වෙනවා :P:P
  15. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    :angry::angry:
  16. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    එහෙම බැලුවොත් අපි 1 බං. සචිත්ලා එක්ක 3ක් ඇඩ් වෙනවා අපිට :lol::lol:
  17. ^Night Fury^

    [IMG] අර පරණ එක දාන්නයි කිව්වේ :angry: :angry:

    [IMG] අර පරණ එක දාන්නයි කිව්වේ :angry: :angry:
  18. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    I believe it's 4 matches :P coz 5 teams only :P
  19. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    කැමති දෙයක් කියාගනින්. ලොල්. කී පාරක් කියන්නද ඒ මම නෙමෙයි කියලා. අනික අර luckya lloyd කියලා හිතන් ඉන්න එකත් lloyd නෙමෙයි :lol: :lol:
  20. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    අර පරණ Avatar එක දානකම් කියන් නෑ :angry::angry: තාම ගහනවා අර පප්පලායි, පසනයි පිස්සු කෙලිනවා :frown::frown: :P:P

    No contents