සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයන්ගෙන් වඩා වෙනස් දියුණු ක්‍රම ඔස්සේ අතිශය පිරිසිදු ලෙස නිෂ්පාදනය කරනු ලබන පොල් තෙල් මේ නමින් හැදින් වේ. මෙහිදී පොල්තෙල්වලට ආවේනික පෝෂණ ගුණය කිසිවක විනාශ නොවන අතර සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන බවද තහවුරු කර තිබේ. සුදු යකඩවලින් සැදූ යන්ත්‍ර...