සමන්ත භද්‍ර යනු
සමන්ත භද්‍ර යනු ලංකාවේ පවත්නා (විකෘති කරන ලද) බුදුන් ගේ දහමට චැලෙන්ජ් එකක් දුන් පුද්ගලයාය. මිනිස් බිළි ඉල්ලන ඉත්තෑකන්දේලා , ඥාණසාරලා මෙන් ඔහු අනෙකාට වෛර කරන්න කියා උගන්වන්නේ නැත. එසේම මහා නායකලා හොරෙන් ගන්නා ආතල් ඔහු එලිපිටම විඳියි. ඒවා සාධාරනීකරණය කරයි. ඔහු තමා රහත්...