Virgin coconut oil

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
අපි Virgin coconut oil නිෂ්පාදනය කරනවා.
Virgin coconut oil කියන්නේ ඇති පිරිසිඳු පොල් තෙල්.
දැනට එක්ස්පෝර්ට් කරන්නේ Middle east වලට. වසර තුනක අකන්ඩ පළපුරුද්ද

එළකිරියේ කාට හරි ඕනේ නම් කියන්න. ගෙදරටම ඩිලිවර් කරනවා. බෝතලයක් Rs 700

Free Sample orders available

Virgin-Coconut-Oil.jpg

 
Last edited:

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ubalage product ekaka real photo ekak dapan balanna ... bottle eka, label eka ehema penna... badu hoda nam order ekak denawa ... :P
     

    waligamaya

    Well-known member
  • වර්ජින් පොල් තෙලේ කියන්න ති පිරිසිදු දෙදා නෙවෙයි. නිෂ්පාදනයේදී රත්විමකට බජනය වුනේ නැති පොල් තෙල්. රත්ත්වුනොත් අසම්තෘපත කාබන් දාම බිද වැටෙනවා. අන්න එහෙම නොවුන පොල් තෙල්.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,330
    21,972
    113
    Gotland
    වර්ජින් පොල් තෙලේ කියන්න ති පිරිසිදු දෙදා නෙවෙයි. නිෂ්පාදනයේදී රත්විමකට බජනය වුනේ නැති පොල් තෙල්. රත්ත්වුනොත් අසම්තෘපත කාබන් දාම බිද වැටෙනවා. අන්න එහෙම නොවුන පොල් තෙල්.

    :yes::yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    api use karanne Baraka kiyana brand eken virgin coconut oil. aka brand aka godak hodai.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    coconut oil tama healthy ma oil waraga walin agata.

    ඔව් බන් අපේ ඉන් ඔලිව් ඔයිල්
    කිව්වොත් හිතන්නේ අමුර්තේ කියල
    මෙහෙ මිනිස්සු පොල්තෙල් නැතුව හොයනව. ඒකනේ ඇපල් කන්නේ
    ගස්ලබු උඩින් අතදාල:oo:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔව් බන් අපේ ඉන් ඔලිව් ඔයිල්
    කිව්වොත් හිතන්නේ අමුර්තේ කියල
    මෙහෙ මිනිස්සු පොල්තෙල් නැතුව හොයනව. ඒකනේ ඇපල් කන්නේ
    ගස්ලබු උඩින් අතදාල:oo:

    lankawe tiyana kaha pata jarawa nemei habi angata guna coconut oil eka:angry:
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    Pol gediyak aran eke pol tika kali kali walata kapala pol waturath ekka blender karanwa ita passe 24 hours tiyanwa ita passe pol bara tika yatta ghin udata midicha ewwa enwa ewwa tika araganna tiyenne