1. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    නැතුව. දැන් මුන්ට මතක නෑ එක්කෝ මතක නෑ වගේ ඉන්නවා. මහින්දගේ කාලේ කබ්රාල් කාරයා අර ග්‍රීක් බොන්ඩ් සීන් එක හෙජිං ඩීල් එක? ඒවාට මුන් මීක් නෑ. සිරා මූ හොඳ නෑ කියලා පරණ යකාටම දුන්නා. සිරා ඊට වඩා මෝඩයෙක්. :lol::lol:
  2. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඉතිං හරිනේ. දැන් උඹලමනේ කිව්වේ වැරදි නං නඩු දාපන් කියලා. ගෙම්බා කිව්වේ 3ක් මදි 7ක් වත් ඕනේ කියලා? දැන් අහගත්තනේ. ඒකෙන්ම උඹලට රෙවුනනේ. රනිල් ඔය දැන් යස අගේට ඉන්නේ. උම්බලටනන් ඉතිං දුකයි තමයි ඒත් ඒක පෙන්නන්න කැමති නෑ. කොහොමත් අන්තිමට සිරා ජනාධිපති, රනිල් අගමැති, මහින්ද නිකන්ම නිකන් පාර්ලිමේන්තු...
  3. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    කොහොමද පන්නන්නේ? ඒක පොඩ්ඩක් විස්තර කරපංකෝ. කෝ මේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොට කිව්වේ රනිල් හිරේ අරකද මේකද කියලා. ලොල් :lol::lol::lol:
  4. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    :lol::lol::lol: ඔය සිරා කියන ඒවා දැන් උඹලට ලොකුද? මොනා උනත් සිරාගේ මහින්දගේ ප්ලෑන් ඔක්කොම වතුරේ. දැන් කව්ද ඉතින් අන්තිමට අගමැති උනේ? රනිල්ගේ වැරදි තියනවා නැත්තේ නෑ හැබැයි සිරා නා ගත්තා රනිල්ට අරින්න ගිහිං මහින්ද ලව්වා. හිතපු විදියට බහුතරේ ගන්නත් බැරි උණා අන්තිමට සිරා එක්කම මහින්දත් පීච්චන් උණා...
  5. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    බලපන්කො ඒකෙත් හැටි. සිරා අන්තිමට මහින්දටත් ඇරියා එරෝෂන්ටත් ඇරියා. මේ ත්‍රෙඩ් එකේ දැන් නම මාරු කරපන් රනිල් නව අගමැති ලෙස දිවුරුම් දෙයි කියලා. ත්‍රෙඩ් එක දානකොට අම්මේ තිබුණ සිඟිති හිනාව දැන් නෑ නේද? කොහොම හරි සිරාගේ මහින්දගේ ප්ලෑන වැඩ කරේ නෑ උන් දෙන්නම මෝඩයෝ. මහින්ද ලොකුම මෝඩයා සිරාගේ ලණුව කන්න.
  6. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඔහොම ටිකක් වත් කියලා උඹේ හිතේ දුක තුනී කරගනින්. මොනවා උනත් උඹත් හැගීම් දැනීම් තියන මනුස්සයෙක්නේ. උඹේ දුක මට හොඳට තේරෙනවා. මම හිතන්නේ උඹ ඊයේ ඉඳලා මුකුත් කෑමක් බීමක්වත් නෑ නේද? දැන් ගිහිං අර අම්මා හදලා තියන කෑම එක කාලා වෙන වැඩක් කරගනින්.
  7. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ඇත්තටම මහින්ද ගැන දුකයි. කොහොම හිටපු මනුස්සයෙක්ද? මේ එක එක උට්ටලා උන්ගේ බලු වැඩ ටික කරගන්න මහින්දව ඇන්දුවා. අනිතමට මුකුත් නෑ. නෝන්ඩි වෙලා අයින් වෙන්න උනේ. කව්ද මහින්ද වටේ ඉන්නේ? බල්ලොත් එක්ක බුදියගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක. දැන්වත් මොළේ පෑදිලා බණක් භාවනාවක් කරන් හිටියොත් හොඳයි.
  8. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    හයියෝ මේ ත්‍රෙඩ් එක එරෝසන් කොච්චර සිඟිති බලාපොරොත්තු තියාගෙනද දැම්මේ? මාස එකහමාරක බ්‍රොයිලර් අගමැති පව්. සිරා ඇරියා නේද? පව් මනුස්සයා. දැන් ඔච්තොම්බර 26 රතිඤ්ඤා දාලා කිරි බත් කාපු උන්? අපරාදේ පිපීගෙන ආපු ෆොහොට්ටුව. අර චන්දෙට ලෑස්ති වෙලා මහින්දගෙන් ෆොහොට්ටු සාමජිකත්වේ ගත්තු උන්ගේ මූණවල් නිකන් මළ...
  9. Srilankan1

    මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

    ත්‍රෙඩ් එක දාපු එකා දැන් හොයාගන්ඩත් නෑ :P:P
  10. Srilankan1

    වව්නතිව්

    වව්නතිව් මාර්ග බාධකය අසළ තිබී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ සිරුරු හමුවෙයි (ඉන්දිකා රාමනායක) වෙඩි වැදි මියගිය බවට සැකකරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ මළ සිරුරු අද (30) පෙරවරුවේ මඩකලපුව වවුනතීව් පොලිස් මාර්ග බාධකයේ තිබී සොයාගෙන තිබේ...
  11. Srilankan1

    මෙයාට

    මෙයාට අහවල් එක කරන්ඩ ඕනේ නං එයා ගාවට එන්නලු. මෙයා කියන සමාජේ මාර ඕපන් වෙන්න ඕනේ. WqK-dRe5Eec
  12. Srilankan1

    ආයේත් කොන්ඩේ කපන්නේ මහින්ද අගමැති වුනාම !

    කොන්ඩේ කපපු එකා මගේ රෙප් කපලා කියහන්කෝ. දැන් මමත් කොන්ඩේ කපන්න ඕනෙද? :lol::lol::lol: උපරිම දුක. අහෝ :lol::lol::lol:
  13. Srilankan1

    aiyo gammanpila padekata wath ganna ganna nehe

    උත්සවේ දෙමළෙන් අනවුන්ස් කරපු පළියට උඹ කොහොමද බන් මෙච්චර දුරකට ගියේ? ඔය යොවුන් නාට්‍ය උළෙලක්.
  14. Srilankan1

    ප්‍රභාකරන්ගේ

    2016 මේකේ ජොයින් උන උඹ කොහොමද දන්නේ මම මේකට අවුරුදු 3ක් නාපු විත්තිය? උඹට කලින් මල්ලි මම එළකිරි ආවේ. :D
  15. Srilankan1

    ප්‍රභාකරන්ගේ

    කෙහෙල් මළ. එහෙම උනාම පොර කලින් කරපු දේවල් වලට ඉබේම සමාව හම්බුවෙනවද? මට ඒක පොඩ්ඩක් පැහැදිළි කරපංකෝ උඹලගේ බයි ලොජික් අනුසාරයෙන්. දැන් ඔන්න හොඳම වෙලාව මහබැංකු හොරු අල්ලන්න නිකන් සුරංගනා කථා නොකියා. මාසයක් ගියා තාම කටින් බතල විතරයි.
  16. Srilankan1

    ආයේත් කොන්ඩේ කපන්නේ මහින්ද අගමැති වුනාම !

    ඔය ඉන්නේ අපේ එරෝසන් :yes:
  17. Srilankan1

    ප්‍රභාකරන්ගේ

    ඒක තමයි උට්ටෝ සිංහලෙන් කිව්වේ. ඇයි දැන් උඹ කියන රනිල්ගේ ආණ්ඩුවෙන් හිර කරා කියන අයව නිදහස් කරන්ඩ බැරි? යාපනය කෝපායි 51 වැනි යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේ දී අදට (27 ) යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුළු...
  18. Srilankan1

    ප්‍රභාකරන්ගේ

    ඔව් දැන් බොලාගේ පිං අගමැතිනේ ඉන්නේ. සොරි සේනත් උඹලගේ පැත්තේ. ඇයි උන්ව නිදහස් කරන්නේ නැත්තේ? ඇයි සිවාජිලිංගම් හිරේ නැත්තේ? කියපන්කො බලන්ඩ :P

    No contents