SwissGear Backpack - Is it Genuine?

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    අඩෝ මේ පල්ලෙහා තියෙන ලිනක්ස් වල තියෙන ස්විස්ගියර් බැක්පැක්ස් ටික ජෙනුයින් කියල හිතෙනවද?

    මේ ගානට ජෙනුයින් ඒවා ගන්න බැහැ නේද?

    මම පිටකොටුවේ නිකමට බැලුව, රු. 3000ට දෙන්නම් කිව්වා මේ වගේම එකක්..ඌ නම් කිව්වා අවුරුදු පහක් වොරන්ටිත් දෙනවා කියල :rolleyes: (පිටකොටුවේ වොරන්ටි ගැන ඉතින් කියන්න ඕනේ නැහැනේ) :confused:

    15.6" Laptop Backpack School Outdoor Bag SWISS GEAR Shoulders Bag

    Laptop Backpack Computer Bag Waterproof Outdoor School bag SwissGear

    Men Backpack Swiss Laptop Computer Black Swissgear Outdoor Book School Travel
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    fake ne. baluwama penawa ne low quality kiyala.. fake products wala swissgear logo eka na. thiyenne e wage wena ekak. price ekath normally patan ganne $40 walin laptop backpack wala.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,772
    113
    මෙන්න මෙතන...
    machan mama dan 2 n half years withara use karanawa..kotuwe malwaththa road eken gaththe..hamadama lap ekat dagena yanawa..thama zipper ekakwath kadila ne ban..supiri..habai machan fake ewath thiyenawa..tikak balala ganna one..mama 3000 gaththe ban..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    එල එල විස්තර කිව්වා හැමෝටම ස්තූතියි..

    කොහොමද බන් ජෙනුයින් එකයි ඔරිජිනල් එකයි වෙන් කරලා අන්දුරගන්නේ? උපරිම රු.4000 ක් දෙනකොට ඔරිජිනල් එකක් ගන්න බැරිවෙයි නේද එතකොට?

    උඹල හිතන විදියට පිටකොටුවේ 3000ට තියෙන එකක් ගත්තොත් පාඩු වෙයිද?

    මගේ ළඟ දැන් තියෙන bag එක ගත්තේ 2011 දී වගේ..මොකක්ද අමුතු බ්‍රෑන්ඩ් එකක්..බොරැල්ල "ලේඩි ජේ" එකෙන් ගත්තේ 3000කට...තාම තියෙනවා බන් හොඳට..තාම මම බර දාල පාවිච්චි කරනවා...ඒ වගේ durable එකක් මම මේ හොයන්නේ...
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan mama dan 2 n half years withara use karanawa..kotuwe malwaththa road eken gaththe..hamadama lap ekat dagena yanawa..thama zipper ekakwath kadila ne ban..supiri..habai machan fake ewath thiyenawa..tikak balala ganna one..mama 3000 gaththe ban..

    මචන් පුළුවන් නම් උඹේ bag එකේ ෆොටෝ එකක් දාපන්කෝ :yes:

    මටත් ඔය මල්වත්ත පාරෙන්ම කඩේකින් තමයි මේ වොරන්ටිත් එක්කම දෙන්නම් කිව්වේ..කොහොමද බන් හොඳ එකයි නරක එකයි වෙන් කරලා අඳුරගන්නේ? :eek: :eek:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,772
    113
    මෙන්න මෙතන...

    මචන් පුළුවන් නම් උඹේ bag එකේ ෆොටෝ එකක් දාපන්කෝ :yes:

    මටත් ඔය මල්වත්ත පාරෙන්ම කඩේකින් තමයි මේ වොරන්ටිත් එක්කම දෙන්නම් කිව්වේ..කොහොමද බන් හොඳ එකයි නරක එකයි වෙන් කරලා අඳුරගන්නේ? :eek: :eek:

    machan material eka poddak balala thamai ganna one..ubata one nam mam gaththu pot eka kiyannam..
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,772
    113
    මෙන්න මෙතන...

    මචන් පුළුවන් නම් උඹේ bag එකේ ෆොටෝ එකක් දාපන්කෝ :yes:

    මටත් ඔය මල්වත්ත පාරෙන්ම කඩේකින් තමයි මේ වොරන්ටිත් එක්කම දෙන්නම් කිව්වේ..කොහොමද බන් හොඳ එකයි නරක එකයි වෙන් කරලා අඳුරගන්නේ? :eek: :eek:

    4O9w7fr.jpg
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,620
    3,333
    113
    Bandarawela
    Genuine thiyenawa.8k +.photos walin kiyanna puluwan attatama dakala thiyena models witarai.eth godak ewa athule mahum walin kiyanna puluwan.fake walat quality 2 3k tiyenawa.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    E bay ගන්න යන්න එපා මෙහෙන් ගනින් මගේ යාලුවො 2න්නෙක්ම දැන් ටික කාලෙකට උඩදි බැග් 2ක් දැම්මා එවා 2ම ආවේ නැ
    මන් නම් ගත්තේ කොටුවෙන් තාම හෙනයක් නැ හොදට තියෙනවා
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,548
    7,772
    113
    මෙන්න මෙතන...
    E bay ගන්න යන්න එපා මෙහෙන් ගනින් මගේ යාලුවො 2න්නෙක්ම දැන් ටික කාලෙකට උඩදි බැග් 2ක් දැම්මා එවා 2ම ආවේ නැ
    මන් නම් ගත්තේ කොටුවෙන් තාම හෙනයක් නැ හොදට තියෙනවා

    :yes::yes::yes::yes:
     
    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Model number ekak tiyenna one genuine nam. Eka search karama international price eka hoyaganna puluwan. Ehema natiwa enne fake ewwa.
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    swissgear okkoma fake ban thyena ewa.mc eke 4000 ta thiyena ewath fake thama.original ewa kochhcra ganannda.targus kiyala bag ekak karanawa barklays eke athi.quality poddka balahan.tawa aoking da mokadda bag ekak tibba ekath hodai kiyanawa