අපි 3 vs 5 එකක් ගහලා මැප් 2ක් ඩ්‍රෝ කර ගත්තා:P:P ලොල්. දැනට අපි 1 team එකක් එක්ක විතරයි 5 දෙනාම දාලා ගහලා තියෙන්නේ :rolleyes::rolleyes: ඉතුරු ඔක්කොම matches 3,4 දෙනෙක් ගෙන් ගැහුවේ. ඒ අතින් අපිට රිදෙන්න දෙයක් නෑ කෑවත්. උඹ ජජ් කරපු මැච් එකේ දෙවෙනි දවසේ විතරයි 4ක් හිටියේ අනිත් පිලේ. කලින් දවසේ මැප්...