කතාවේ ඇත්තක් තිබුනට ටිටී ලංකාව කියන්නේ ගොඩක් සංස්කෘතිය, සදාචාරමත් රටක්. ඒක පැරණි කාලෙ ඉඳලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ඒ දවස්වල ගෙදර අය එක්ක ටීවී එකේ ෆිල්ම් එකක් බලද්දි, ෆිල්ම් එකක කිස් කරන සීන් එකක් යද්දි අපි නම් ශේප් වෙලා යනවා. එහෙම සමාජෙක අපි හැදුනේ. මගේ මතයක් තමා තොල් සිප ගැනීම් නම් පෞද්ගලිකව...