1. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    රිදිලා :P:P
  2. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    බිත්තර queen award එක නිතරඟයෙන්ම බොට තමා :rofl::rofl:
  3. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    කවුද Fury:dull::dull: Games ඉවර කරපල්ලා winner කියන්න ඕනේ නම් :frown::frown:
  4. ^Night Fury^

    මේ_ගැන_දන්නවාද ?

    දන් නෑ. චිප් use කරන්න වුනේ නෑ මේ වෙනකන් :P TFS :) Avatar cha max :dull:
  5. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :frown::frown:
  6. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    එල එල. ඌව කික් කලා කට්ටිය :D
  7. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    දැනුත් පොඩ්ඩක් ගිහින් ආවේ Motherfucker@40 කියන එකා තනිකර wall hack. kill cam එකෙන් බලද්දි හොඳට තේරෙනවා මූ අපි එහා පැත්තේ ඉඳලා move වෙන විදියට උගේ pointer එකත් move වෙනවා. wall hack එවුන්ව හොයා ගන්න kill cam එක බලපල්ලා :P:P
  8. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මං කාගේ පැත්ත ගන්නද :dull::dull:
  9. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

  10. ^Night Fury^

    මොකද ඩෝ ආවේ නැත්තේ??? :growl: ආන් අරහේ ජොලා ප්ඉස්සු කෙලිනවා උඹලගේ ටීම් එක ප්ලේ කරන්න එන් නෑ...

    මොකද ඩෝ ආවේ නැත්තේ??? :growl: ආන් අරහේ ජොලා ප්ඉස්සු කෙලිනවා උඹලගේ ටීම් එක ප්ලේ කරන්න එන් නෑ කියලා. පොඩ්ඩක් බලපන්. උඹලගේ ගේම් එක නිසා Tournament එක ඉවර කරගන්න බැරුව ඉන්නේ :P
  11. ^Night Fury^

    සමනලී

  12. ^Night Fury^

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ලොල් බං. මරන එකා මරනවා kills 120 deaths 36. මැරෙන එකා මැරෙනවා kills 12 deaths 46 :P:P කාට කියන්නද :dull::dull: මීට වඩා rules දාලා කරන්න ඕනේ. නැත්තම් අනික් එවුන්ට එපා වෙලා යනවා. හැමදාම එකම සෙට් එකක් විතරක් ගගහා ඉඳියි :rolleyes::rolleyes:
  13. ^Night Fury^

    Land Rover Range Rover Evoque

    aruna47 නම් කිව්ව permit එකට 104. නැත්තම් 240 වෙනවා කියලා. හරියටම දන් නෑ. උගෙන් අහපන් :yes::yes:
  14. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    එල එල මචං. මාත් දැන් කැපෙන්න කියලා.... බායි ඇන්ඩ් තෙරුවන් සරණයි ;);)
  15. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    අරූට තමා ගන්න තිබ්බේ. මං දුවන ගමන් හිටියේ ඒ වෙලාවේ :P:P
  16. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    satchel දාන පිතූරේ බලපං තව කොච්චර වෙලා තියෙනවද කියලා. ඒ පිපිරෙව්වේ අන්තිම තත්පරේ බං :rofl::rofl:
  17. ^Night Fury^

    ElaKiri MTA Tournament 2013

    ලොල් සීන් එක :P:P

    No contents