1. P

    සාදුලා කිචවෙනවා නේද?

    විහාරමහාදේවි පාක් එකේ උද්ගෝෂණය අල්ලං හිටියොත් මිනිස්සු සෙට්වෙයි කියල සාදුල හිතුවට දැන් දැන් මිනිස්සුන්ට ගානක් නැනේ. දෙරණයි හිරුයි ෆුල් ට්‍රයි එක දෙනවා පුම්බල පෙන්නන්න.
  2. P

    Land price help

    මචන්ලා තලංගම north පයිප්ප පාරට (pipe road) එහා දුටුගැමුණු මාවතේ පර්ච් එකක් කියක් වගේද යන්නේ? කඩුවෙල පාරේ ඉඳන් මීටර් 300 වගේ ඇතුලේ. පර්ච් එක ලක්ෂ 25ක් කියනවා. පරණ පොඩි ගේකුත් තියෙනවා.
  3. P

    ඒ කාලේ එහෙමයි

  4. P

    ඉන්වෙස්ට්මන්ට් අඩ්වයිස්

    ඩොලර් ලක්ෂ 3 වගේ හෝම්ලෑන්ඩ්ස් පොර්ට්සිටි බුලේවාර්ඩ් එකේ අපාර්ට්මන්ට් එකකට ඉන්වෙස්ට්කරන එක ගැන මොකද හිතන්නේ. ලයිෆ්ටයිම් ඔපචුනිටි එකක් වෙයිද? ICC ගෘප් එකටයි ප්‍රයිම්මෙ-ල්වා ජෝඉන්ට් වෙන්චර් එකකටයිත් පර්මිෂන් දීල තියෙනවා එයාලගේ අපාර්ට්මන්ට් වලට.
  5. P

    Exide battery warranty

    මචන්ලා, exide බැටරියට වොරන්ටි කාඩ් එකක් දෙන්නේ නැද්ද? බැටරිය ගත්තම ඌ කියනවා කාඩ් එකක් දෙන්නේ නෑ. සීරියල් නම්බර් එක කොම්පැනියට වට්සැප් කරන කතාවක්. ඒක ඇත්තද?
  6. P

    පාස්කු ප්‍රහාරයේ මෙතෙක් කතාව

    පාස්කු ප්‍රහාරයේ මෙතෙක් කතාව. මට පාස්කු සිද්දිය ගැන තියෙන්නේ පුද්ගලික දුකක්. මොකද දේශාපලන ගේම් එකකට අහු උන රටට අවංකව වැඩකරපු නිලධාරියෙක් වෙච්ච සලේ එක තැනකදී මෝඩ උනා සහ පාවිච්චි උනා. ඔය පාස්කු බෝම්බ සීන් එකේ ඉස්සර ඉඳන්ම කොඩිනේට් කරපු එකාගේ කෝඩ් නේම් එක “සොනික් සොනික්". කියල විමර්ශන වාර්තාවල...
  7. P

    රට පොයියන් හඳුනගමු

    රට පොයියන් හඳුනගමු ඔයාගෙත් පිටරට ඉඳන් ඉන්ස්ටා එෆ්බී ටික්ටෝක් එකේ නිතර රඟන යාලුවෙක් ඉන්නවද? ඉන්නකන් මෙලෝ රහක් නැතුව හිටපු උං ඒ වගේ රටකට ගියේ කොහොමද කියලත් පුදුම හිතනවද? මෙන්න එහෙනං උත්තරේ. 1. සරණාගත විසා (අසයිලම්) 2. ශිෂ්‍ය විසා (ඌ හෝ උගේ ගෑනි/මිනිහ) 3. සංචාරක විසා වලින් ගිහින් ගල්වීම ( එහෙදි...
  8. P

    Whatsapp වලට ෆෝන් එකක්.

    මචන්ලා, සයිඩ් හස්ල් එකක් කරන නිසා ෆෝන් දෙකක් තියන් ඉන්න ඕන. වස්ට්සැප් දෙකටම ඕන. එකක් අයිෆෝන් 6. එත් කාලෙක ඉඳන් ඒකට Whatsapp සපෝර්ට් නෑ. එකට හරියන ගාන අඩුම ෆෝන් එකක් කියපල්ලා මචන්. ස්මර්ට්ෆොන් වෙන්නත් ඕන.( not button phone) එත් ගොඩක් ඇප්ස් රන් කරන්නේ නෑ.
  9. P

    Rechargeable torch

    උඹල පාවිච්චි කරපු හොඳ රීචාජබල් ටෝච් / ඉමජන්සි ලෑම්ප් එකක් කියපල්ලා ගොඩක් ලොකු නැති. පොඩි මල්ලක වගේ දාගෙන යන්න පුළුවන්. අරණ්‍යක ඉන්න හාමුදුරුවරුන්ට ගෙනියන්න
  10. P

    ANZ cuts 3500 jobs

    https://www.reuters.com/business/finance/australias-anz-cut-3500-jobs-new-ceo-matos-takes-charge-2025-09-08/
  11. P

    පොෂ් ඔසී වැඩ.

    1. මහේෂි විජේරත්න යනු රජයේ කුණු විස්සවිජ්ජාල ප්‍රොඩක්ට් එකක් නොවේ.මොනෑෂ් එම්බිබිඑස් එකකි. ඔසී ඩයල් එකකි. 2. උප්පත්තියෙන් කෝටිපතිනියක්. බැන්දෙත් කෝටිපතියෙක් 3. තාත්ත යු එන පි මන්ත්‍රී. පොඩි කාලෙම බලයේ රස දන්නා කෙනෙක්. කරපු වැඩ. දේශපාලන පවර් එකෙන් ජපුර හොස්පිටල් එකට පැනල අන්තිමට ඩිරෙක්ට බෝඩ්...
  12. P

    රත්තරං හෙල්ප්

    පවුමක් කියන්නේ ග්‍රෑම් කීයක්ද බං. පිටරට උන් රත්තරන් පවුමක් කියන එක දන්නේ නැනේ.
  13. P

    පේන්ට් හෙල්ප්

    මචන්කුලියට දීපු අපේ ගෙදරක් තියෙනවා, වැඩි ගානක් ලැබෙන්නේ නෑ. දීල තියෙන්නේ පාලුවට යන හින්ද.ඒක පේන්ට් කරන්න ඕන. පේන්ට් හෙන ගණන්. මම මාදිවෙල පැත්ත කඩයක බෝඩ් එකක් දැක්ක ලීටර් 4 දෙදාස් ගානක් කියල. උන් හදන එකක්ද කොහෙද. ඒවා ශේප්ද නැත්තන් මොකක්ද කරන්න සුදුසු?
  14. P

    Immigration and emigration help

    මචන්ලා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් dual citizen එක ප්‍රොසෙස් කරගන්න ඕන. ක්‍රමයක් කියපල්ලා. 8 months gone.
  15. P

    FB fake profile

    මචන්ලා කොහොමද ෆේස්බූක් අමතර ප්‍රොෆයිල් එකක් හදාගන්නේ. මට ඕන මාකට් ප්ලේස් එකේ බඩු වගයක් දාන්න. බිස්නස් එකක් නෙවේ ගෙදර හදන්න ගෙනත් ඉතුරු බදු වගයක්. එත් ඕක ඔරිජිනල් එකෙන් මාකට් ප්ලේස් දැම්මම චෝර. විසේසයෙන් යාලුවොන්ගෙන්. FB එකෙන්ම සෙකන්ඩ් ප්‍රොෆයිල් එකක් හදන්න දුන්නට මාකට් ප්ලේස් දෙන්නේ නෑ. මගේ...
  16. P

    නළුනිළි ඕස්ට්‍රේලියා වීසා

    කොහොමද බන් මේ නළු නිලියෝ ටෙලි දෙකතුනක රඟපාලා ඕස්ට්‍රේලියා ගිහින් සෙට්ල් වෙන්නේ පවුල් පිටිං ක්‍රිකට් ගහපු උන් නම් ග්ලෝබල් ටැලන්ට් විසා වගේ මගුලක් නිසාලු.
  17. P

    බෞද්ධ උපදෙසක්.

    දෙමාපියන් ජීවත්ව ඉද්දි කුඩා දරුවෙක් මියගියොත් ආදාහනය කරන්නේ නෑ භුමධනය කරනවා කියල සම්ප්‍රදායක් තියේද? මරණාසන්න දරුවෙක්ට ඊළඟ ආත්මයට සෙත් පතන්නේ කොහොමද? (ජෝක්ස් සහ බක පණ්ඩිත උපදෙස් අනවශ්‍යයි. සංවේදීව සිටින කෙනෙක් වෙනුවෙන්)
  18. P

    කුරුඳු ගන්න තැනක්

    මචන්ලා මගේ යාළු සුද්දෙක් ලංකාවට එනවා. උට ලංකාව ගැන ෆුල් වර්ණනාවක් දාල දැන් උ ලබන සතියේ එන්නලු ඉන්නේ දුවත් එක්ක. උට මන් කලින් කුරුන්දුපොතු දුන්න නිකන් කෑමට දාන්න වගේ. මට යාලුවෙක් දීපු හොඳ ඒවායින් ටිකක්. දැන් පිස්සු හැදිලා වගේ අහනවා කුරුඳු ගන්න හොඳ තැනක්. ඔය ග්‍රෑම් පන්සියක් වගේ මන් හිතන්නේ...

    No contents