මචන්ලා මගේ යාළු සුද්දෙක් ලංකාවට එනවා. උට ලංකාව ගැන ෆුල් වර්ණනාවක් දාල දැන් උ ලබන සතියේ එන්නලු ඉන්නේ දුවත් එක්ක. උට මන් කලින් කුරුන්දුපොතු දුන්න නිකන් කෑමට දාන්න වගේ. මට යාලුවෙක් දීපු හොඳ ඒවායින් ටිකක්. දැන් පිස්සු හැදිලා වගේ අහනවා කුරුඳු ගන්න හොඳ තැනක්. ඔය ග්‍රෑම් පන්සියක් වගේ මන් හිතන්නේ. කොහෙද බං හොඳ කුරුඳු තියෙන්නේ? කොළඹ ෂොප් එකක් එහෙම තියේද?ගාල්ලේ එහෙමත් යනවා කිව්වා.
