අද_දවසේ_කාලගුණ_තත්වය

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
ගාල්ලටත් වැස්ස ..
ගාලු කොටුවත් මේ වන විට වැහි අඳුර විසින් වෙලා ගෙන ඇත .. :love:

anujagalle.jpg

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
අද මාර horny weather එක.. මට උදේ ඉදලම නෑගලා ඉන්නේ..
 
^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    හම්මා...... දවාලේ නම් පිස්සු හැදෙන වැස්සක් වැස්සා. මම ෆෑන් එකත් හයියෙන් දාලා ඔලුවේ ඉඳලා පොරෝගෙන නිදා ගත්තා :P:P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හම්මා...... දවාලේ නම් පිස්සු හැදෙන වැස්සක් වැස්සා. මම ෆෑන් එකත් හයියෙන් දාලා ඔලුවේ ඉඳලා පොරෝගෙන නිදා ගත්තා :P:P

    ඇයි යකෝ. . . :oo: උබ මී හරක් මාළුවත් කෑවද ? :baffled:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    ඇයි යකෝ. . . :oo: උබ මී හරක් මාළුවත් කෑවද ? :baffled:

    :lol::lol:

    හම්මා...... දවාලේ නම් පිස්සු හැදෙන වැස්සක් වැස්සා. මම ෆෑන් එකත් හයියෙන් දාලා ඔලුවේ ඉඳලා පොරෝගෙන නිදා ගත්තා :P:P

    තෝ මේ සීතලේ ෆෑන් එකත් දාගෙන නිදගත්තද.. ඔලුව එහෙම තෙමුනද?? :P
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ඔව් අදත් දවසෙම වැස්සා මාර ආතල් මේ දවස් වල ගෙදර ඉන්න හින්දා හොදට ගුලි වෙලා දොය්ය ගන්න පුලුවන් :P area Homagama