නිලම්බරේ සුදු පරවි රෑන් යන දිනක් උදා වේවා...
දොරින් දොරට හසරල රැළි තෙරපෙන කලක් උදා වේවා...
මෙන්න සින්දුව ඕන කෙනෙක් ගන්නයුධෙන් ගලා ගිය ලෝහිත කඳූලැලි
සුනිල් සයුරු මත වැද වියැකී
බියෙන් විකල්වී ගිනිගත් ජනහද
සහන් සිහිල් සුවයෙන් සැනහී
චන්ද්රයන් පිදූ කිරණක් සගවලා හොරෙන්
වර්ණවත් කලේ
මාගේ සිහිනේ ඔබේ නාමෙන්
වැගුරූ ඒ කඳුලැල් බිඳු වියැකී සෙමෙන්
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්
ඔබ මා හද පුබුදු කලේ.....
ජාතික ගීයග-ග-/රි-නිරි/ස---/-සනිස
රිගරිග/මපධප/සනි--/ධප--
මග--/ගරි--/නිරිස-/----
