1. S

    කිරල Kirala

    දැන් ඉතින් අපි කෝමද යන්නේ ???? පොඩි map එකක දල වශයෙන් ලකුණු කරලවත් පෙන්වන්න පුලුවන්ද ?
  2. S

    දියුණූ රටක නැති අපේ රටේ තියන දේවල්

    දුවිල්ල, පල් හොරු , කුණු ගොඩවල්
  3. S

    කිරල Kirala

    ඇල්පිටිය පැත්තේ කිරල ගස් නෑනේ. එහෙ තියෙන්නේ තේ, කුරුඳු, රබර්. කිරල තියෙන්නේ කිවුල් ජලය තියන වගුරු වල. මේක අනිවාර්යයෙන් මුහුදට 10 km වලට වඩා අඩු දුරකින් තියන ගමක් වෙන්න ඕන. ඇල්පිටියේ ඉදන් මුහුද හම්බවෙන්න 10 km වලට වඩා වැඩියි. කොහෙද මේ ප්ලේස් එක ???
  4. S

    කෙල්ලො මෙහෙම අහන්නෙ

    අඩේ මෙන්න කාලේකට පස්සේ බලු අකිලය ඇවිල්ල. අහ්හ් සොරි සොරි බලු ත්‍රෙඩ් ටික නම් සුපිරි බන් . බල්ලෙක් හදන කාට උනත් වැදගත්.
  5. S

    Youtube support

    පොඩි ජෝක් එකක් කරේ බන්. ඒකනෙමෙයි බන් ගැට බෙර ට්‍රැක් කරන්න බැරිද ? පහත රට බෙරෙත් පට්ට.
  6. S

    අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු

    හොද සේවා ආයතන වල අඩන එක ඇරෙන්න අනිත් ඔකොම කරනවා. ඥාතීන්ට තියෙන්නේ මේකප් දාල ඇවිල්ල අඩ අඩ ඉන්න එක. ඒකත් කම්මැලි නම් කියක් හරි වැඩිපුර දීලා කුලියට අඬන එවුන් දාල පොෂ් විදියට ඇඩිල්ල කරගන්න පුළුවන්. වටේ /පිටේ අය එක්ක සම්ජිබන්තධතාවක් නැතුව කුජිත විදියට ඉන්න පවුලක් නම් සෙනග එන්නේ නැති නිසා කුලියට...
  7. S

    Hotel Deals [Updating] 🏨

    ඕවයේ තනිකඩ එකෙක්ට ඩිස්කවුන්ට් දෙන තැන් නෑනේ බන්. උන් හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න හැම එකාම ගෑනියෙක් (තමන්ගේ හෝ අනුන්ගේ ) උස්සන් හෝටලේට එනවා කියල.
  8. S

    shirt 1 ක් print කරගන්න

    කෝ ගෙනත් දීපන්. ලැකර් ටිකකින් මොනවා හරි ලියල දෙන්නම්. (ආරියදාස එකෙන් හා ඒ හරියෙම තියන ප්‍රින්ටින්ග් පොට් ටිකෙන් වැඩේ කරගන්න පුළුවන් )
  9. S

    payment gateway help

    ඕකුන් කවදාවත් උන්ගේ නොදැනුවත්කම තෙරුන් ගන්න එවුන් නෙමෙයි. මම ගියානම් උන්ගෙන් අහනවා ඔයාල බිස්නස් කියල අදුරගෙන තියෙන්නේ මොනවද කියලා ? ඊට පස්සේ උන් දෙන උත්තර අතරින් මට ලාවට හරි කරන්න පුළුවන් එකක් අටවල ඒකට BR එක ගන්නවා.
  10. S

    Youtube support

    ඕන මගුලක් කියල ඔන්න සබ් කරා. ඒක නෙමෙයි මොනවද බන් මේ ?? නයි නටවන සින්දුද (මම 3 වැනි වීඩියෝව ඇහුවා) ?
  11. S

    Youtube වලට හොඳ කැමරාවක්

    ෆොටෝ ගහන වීඩියෝ හදන වැඩ වලට බන්. travelling වලට නම් බයික් එක හරි කාර් එක හරි use කරනවා. :P:P
  12. S

    අල්ලපු ගෙදර ටැන්කිය උතුරනවා !

    උන් ජින්කි බිරිස් කරලා සැපට නිදි ඇති බන්. හෙට උදේ අවදි වුනාම රෑ ගත්තු ආතල් කුඩේ කුඩු. පොඩ්ඩක් ගෙදරට ගිහින් කියපන්,
  13. S

    How to Win Friends and Influence People by Dale Carnegie Sinhala

    පොත් ගැන නම් දන්නේ නෑ බන්. ඉරිදා පත්තර වල වශී ගුරුකම් Ad නම් තියෙනවා ඕකට සෑහෙන්න. :P
  14. S

    Reddit Account manage and get traFFIC

    යකෝ හරකත් reddit ගිහිල්ල. අපි තාම එළකිරියේ. :lol::lol:
  15. S

    Brand names, business names ගැන

    විස්තරේ මේකෙම දාන්න. මේකේ ඉන්න එවුන් නම හදල දේවි සට සට ගාල. එක නමක් නෙමෙයි. ලොරියක් පුරවන්න තරම් නම් හදල දේවි. :lol::lol:
  16. S

    Lankawe tourism

    පොඩ්ඩක් හිටපන් මේ පීරිසිය හොයන ගමන්. පීරිසිය හොයාගත්ත ගමන් අංජනම බලන්න පුළුවන්. :P
  17. S

    Aiya kiyana eka

    අයියා කියනවත් වඩා මෙන්න මෙහෙම කියනවනම් මෙව්වා වෙලා යනවා. අයියා ..හ්හ්හ් .... ආ...හ්හ්හ්..හ්හ්.
  18. S

    Air postage price for all countries

    SLpost වෙබ් සයිට් එකේ pdf විදියට ගාස්තු දාල තිබ්බා. check web.
  19. S

    Planning Help!

    හතර පැත්තටම තාප්ප තියනවා නම් ඉඩමට යන්නේ පැරචුට් එකකින්ද ? හෙලිකොප්ටර් එකෙන්ද ??:confused::confused:

    No contents