"ප්‍රි" අකුරෙන් පටන් ගන්න එකක් නේ ඕන.
මෙන්න මෙයින් එකක් දාගනින් බන්.
ප්‍රිමෝල්, (මේකෙන් නම් ටිකක් මෝල් කාරයෙක් වගේ කියන හැගීමක් එනවා )
ප්‍රිමටා (මේක නිකන් ජපන් සම්බන්ධයක් තියන පොරක් වගේ හැගීමක් එනවා / හැබයි වදුරු කුලයත් ප්‍රිමටාම තමා )
ප්‍රින්ටින් (මේකෙන් එන්නේ මුද්‍රණ ක්ෂේත්‍රයේ එකෙක් වගේ...