ෆෝන් එකට (redmi note 7) custom rom එකක් (Lineage OS 18.1) දාලා whatsapp දාගත්තා. පරන chat backup එක restore කරන step එකට ආවම ෆෝන් එකට ලින්ක් කරලා තියෙන google account එක පෙන්නන්නෙ නෑ.
Add account ගිහින් mail එක දුන්නම මෙහෙම එනවා.
මෙතනින් එහාට යන්න බෑ. Account එක remove කරලා ඔය ටික කරගෙන ආවත් මේකම පෙන්නනවා. Google play app, services වල cache clear කරලා ට්‍රයි කලා. ඒත් හරියන්නෙ නෑ. මේකට solution එකක් දන්නවා නම් කියපල්ලකො