guys, මගේ පරණ කොස් මේසයක් තියෙනවා. ටිකක් පත එකක්. මට මේක water base කරගන්න ඕනේ matt finish එකක් ගන්න. එත් පොඩි පරහකට තියෙන්නේ මේක කලින් වාර්නිෂ් කරපු එකක්. මං බැලුවෙ lacquer remover එකකුත් ගාලා ලීයත් පුළුවන් තරමක් කපලා වාර්නිෂ් එක ෆුල් අයින් කරලා water base කරන්න. Sayerlack stain එකක් ගාන්න හිතන් ඉන්නෙ. එත් මං උන්ගෙ top coat බැලුවම තියෙන්නෙ exterior එකක් විතරයි. ඒක ටිකක් ගණන්. interior වලට වෙනම top coat එකක් හොයාගන්න බැරි උනා. එහෙම sayerlack එකක් තියෙනවද? නැත්නම් interior, exterior දෙකටම එකම top coat එකද ගාන්නෙ?
නැත්නම් මේකට හරියන වෙන බ්‍රෑන්ඩ් එකක top coat එකක් තියෙනවද?
තව උන්ගෙ PU කැටගරි එකකුත් තියෙනවා. ඒක ගැන නම් ඒත් idea එකක් නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් ඒක ගැනත් පොඩ්ඩක් කියන්න මගෙ වැඩේට ඒකවත් හරියයිද කියලා.
p. s. හොඳ lacquer remover එකකුත් සජෙස්ට් කරන්න ටිකක් ගාන අඩු එකක්

Last edited: