RC plane එකක් හදන්න දොලක් ආවා.

nooby

Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    එල කොහොමත් බැටරි රේඩියෝ මෙහෙන් ගන්න එක ලාභයි මන් බැලුවෙත් මෝටර් ටිකයි esc එකයි ගෙන්නන. අර දෙක මෙහෙන් ගන්නවා.
    Lipo battery, fpv cam one nm kyapn. Brand new tyenawa. ( seller 2k ewanna bee kyapu nisa battery 4k ganna una😏)
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    Arduino දන්නව නම් ලාබෙට හදන්න පුලුවන්.
    meka karanna puluvan.. bt controllers resolution adui saha range prashna enava..kohoma karath ganna ekak wage hithe nidahase yavanna ba .. mixing ehema nati , programming nari nisa wga karanna amarui.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් බන් මන් ඒකත් බලනවා. බඩු ගන්න තැන මටත් කියපන්. 😊😊
    එල...

    plane එකේ body එක හදලා, motor එකයි, propalar එකයි , battery එකයි සෙට් කරලා මේක උඩ යනවද කියලා බලාගන්න විදියක් තියේද? නූලක් ගැට ගහන්න වෙනවා උඩ ගියොත් බිමට ඇද ගන්න... :rofl::rofl::p
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    එල...

    plane එකේ body එක හදලා, motor එකයි, propalar එකයි , battery එකයි සෙට් කරලා මේක උඩ යනවද කියලා බලාගන්න විදියක් තියේද? නූලක් ගැට ගහන්න වෙනවා උඩ ගියොත් බිමට ඇද ගන්න... :rofl:

    transmitter ekak nadda ? tiyanavanam eka program karanna signal drop vunoth plane eka land wena vidihata.. nattam power cutoff wenna..
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    transmitter ekak nadda ? tiyanavanam eka program karanna signal drop vunoth plane eka land wena vidihata.. nattam power cutoff wenna..
    Transmitter ekak ganna kalin Oya motor ekai propeller ekai set karala test run ekak yawanna kiyala hithuwe. Uda giyoth servo motors, esc, transmitter set karanawa kiyala hithuwe.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Transmitter ekak ganna kalin Oya motor ekai propeller ekai set karala test run ekak yawanna kiyala hithuwe. Uda giyoth servo motors, esc, transmitter set karanawa kiyala hithuwe.
    ehema karla therumak na bn. plane eke weight eka, center of gravity serama wenas wenawane. serama tika eka para set krla one adjustments karanna
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    ehema karla therumak na bn. plane eke weight eka, center of gravity serama wenas wenawane. serama tika eka para set krla one adjustments karanna
    එහෙමත් සීන් එකක් තියේද...ස්තුතියි දැනුවත් කරාට...මං බැලුවේ බං රිමෝට් ට්‍රාන්ස්මීටර් esc වලට යන වියදම වැඩියි නිසා පොඩියට අටවලා ට්‍රයි එකක් දීලා වැඩේ ගොඩ නම් ඉතුරු කැලි ටික අරං සෙට් කරන්න ...
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    එහෙමත් සීන් එකක් තියේද...ස්තුතියි දැනුවත් කරාට...මං බැලුවේ බං රිමෝට් ට්‍රාන්ස්මීටර් esc වලට යන වියදම වැඩියි නිසා පොඩියට අටවලා ට්‍රයි එකක් දීලා වැඩේ ගොඩ නම් ඉතුරු කැලි ටික අරං සෙට් කරන්න ...
    Glider ekak wge hadala balanna puluwan one nm oya widiyata. Try ekk deela balanna
     
    • Like
    Reactions: KDH

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,202
    2,402
    113
    Srilanka
    Transmitter ekak ganna kalin Oya motor ekai propeller ekai set karala test run ekak yawanna kiyala hithuwe. Uda giyoth servo motors, esc, transmitter set karanawa kiyala hithuwe.
    ehema bee bn. uba motor speed control karanne kohomada ethakota??
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ
    ehema bee bn. uba motor speed control karanne kohomada ethakota??
    ඔව් SPEED CONTROL කරන්න බෑ තමයි...full ස්පීඩ් කැරකෙනකොට උඩ යන එකක් නැද්ද? වැඩේ හරියටම හරියනවද නැද්ද කියන එක අඩු වියදමකින් බලාගන්නයි ඕන..රිමෝට් එක ට 10ක් විතර වියදම් කරලා වැඩේ කෙල උනොත් කියලා බයයි...
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    ඔව් SPEED CONTROL කරන්න බෑ තමයි...full ස්පීඩ් කැරකෙනකොට උඩ යන එකක් නැද්ද? වැඩේ හරියටම හරියනවද නැද්ද කියන එක අඩු වියදමකින් බලාගන්නයි ඕන..රිමෝට් එක ට 10ක් විතර වියදම් කරලා වැඩේ කෙල උනොත් කියලා බයයි...
    ඒක තමයි බං ඕකෙ ආතල් එක. 100% perfect වෙන එකක් නෑ හදන මුල්ම එකනම්. හද හද, ගලව ගලව බලන්න ඕනෙ හරියට උඩ යන ගානට ගන්න නම්. පැත්ත අදින, ගැස්සෙන ඒවා එද්දි ඒවට හරියන adjustments කරන්න ඕනෙ. හරියට එකක් හදලා ඇති වෙන්න fly කලාට පස්සෙ කෑලි ටික ගලවලා අලුත් එකක් හදනවා. බොඩියට විතරයි එතකොට අලුතෙන් වියදම් වෙන්නෙ. ඉගෙන ගෙන experience එකක් ගන්නවා නම් ඕක තමා විදිය. ආතල් එකට fly කරන්න විතරක් නම් හදන එකෙක්ට කියලා හදා ගන්න
     
    • Like
    Reactions: SDR2000