Asia ekada?Unitec site ekak naha.. gehillama parippuva kanna wenava.. duino.lk mevage ganan.. thava shop ekak kotuve tiyanava .. nama mathaka naha![]()
Asia ekada?Unitec site ekak naha.. gehillama parippuva kanna wenava.. duino.lk mevage ganan.. thava shop ekak kotuve tiyanava .. nama mathaka naha![]()
Lipo battery, fpv cam one nm kyapn. Brand new tyenawa. ( seller 2k ewanna bee kyapu nisa battery 4k ganna unaඑල කොහොමත් බැටරි රේඩියෝ මෙහෙන් ගන්න එක ලාභයි මන් බැලුවෙත් මෝටර් ටිකයි esc එකයි ගෙන්නන. අර දෙක මෙහෙන් ගන්නවා.
Spec ekay ganay kiyapan balanna.Lipo battery, fpv cam one nm kyapn. Brand new tyenawa. ( seller 2k ewanna bee kyapu nisa battery 4k ganna una)
KendinYap kiyana channel eka balala mata una hadune.matath flite test balala tamay una haduneUnitec site ekak tiyenawada ban? man baluwe duino.lk eken ganna kiyala electronics tika.
meka karanna puluvan.. bt controllers resolution adui saha range prashna enava..kohoma karath ganna ekak wage hithe nidahase yavanna ba .. mixing ehema nati , programming nari nisa wga karanna amarui.Arduino දන්නව නම් ලාබෙට හදන්න පුලුවන්.
ඔව් බන් මන් ඒකත් බලනවා. බඩු ගන්න තැන මටත් කියපන්.KendinYap kiyana channel eka balala mata una hadune.badu tika ikmanata ganna one.
4s 1500mah 100c CHNL black series 3.7k deepn.Spec ekay ganay kiyapan balanna.![]()
එල...ඔව් බන් මන් ඒකත් බලනවා. බඩු ගන්න තැන මටත් කියපන්.![]()


එල...
plane එකේ body එක හදලා, motor එකයි, propalar එකයි , battery එකයි සෙට් කරලා මේක උඩ යනවද කියලා බලාගන්න විදියක් තියේද? නූලක් ගැට ගහන්න වෙනවා උඩ ගියොත් බිමට ඇද ගන්න...![]()
Transmitter ekak ganna kalin Oya motor ekai propeller ekai set karala test run ekak yawanna kiyala hithuwe. Uda giyoth servo motors, esc, transmitter set karanawa kiyala hithuwe.transmitter ekak nadda ? tiyanavanam eka program karanna signal drop vunoth plane eka land wena vidihata.. nattam power cutoff wenna..
ehema karla therumak na bn. plane eke weight eka, center of gravity serama wenas wenawane. serama tika eka para set krla one adjustments karannaTransmitter ekak ganna kalin Oya motor ekai propeller ekai set karala test run ekak yawanna kiyala hithuwe. Uda giyoth servo motors, esc, transmitter set karanawa kiyala hithuwe.
එහෙමත් සීන් එකක් තියේද...ස්තුතියි දැනුවත් කරාට...මං බැලුවේ බං රිමෝට් ට්‍රාන්ස්මීටර් esc වලට යන වියදම වැඩියි නිසා පොඩියට අටවලා ට්‍රයි එකක් දීලා වැඩේ ගොඩ නම් ඉතුරු කැලි ටික අරං සෙට් කරන්න ...ehema karla therumak na bn. plane eke weight eka, center of gravity serama wenas wenawane. serama tika eka para set krla one adjustments karanna
Glider ekak wge hadala balanna puluwan one nm oya widiyata. Try ekk deela balannaඑහෙමත් සීන් එකක් තියේද...ස්තුතියි දැනුවත් කරාට...මං බැලුවේ බං රිමෝට් ට්‍රාන්ස්මීටර් esc වලට යන වියදම වැඩියි නිසා පොඩියට අටවලා ට්‍රයි එකක් දීලා වැඩේ ගොඩ නම් ඉතුරු කැලි ටික අරං සෙට් කරන්න ...
එල...ට්‍රයි එකක් දීලා බලන්න ඕනේGlider ekak wge hadala balanna puluwan one nm oya widiyata. Try ekk deela balanna
ehema bee bn. uba motor speed control karanne kohomada ethakota??Transmitter ekak ganna kalin Oya motor ekai propeller ekai set karala test run ekak yawanna kiyala hithuwe. Uda giyoth servo motors, esc, transmitter set karanawa kiyala hithuwe.
ඔව් SPEED CONTROL කරන්න බෑ තමයි...full ස්පීඩ් කැරකෙනකොට උඩ යන එකක් නැද්ද? වැඩේ හරියටම හරියනවද නැද්ද කියන එක අඩු වියදමකින් බලාගන්නයි ඕන..රිමෝට් එක ට 10ක් විතර වියදම් කරලා වැඩේ කෙල උනොත් කියලා බයයි...ehema bee bn. uba motor speed control karanne kohomada ethakota??
ඒක තමයි බං ඕකෙ ආතල් එක. 100% perfect වෙන එකක් නෑ හදන මුල්ම එකනම්. හද හද, ගලව ගලව බලන්න ඕනෙ හරියට උඩ යන ගානට ගන්න නම්. පැත්ත අදින, ගැස්සෙන ඒවා එද්දි ඒවට හරියන adjustments කරන්න ඕනෙ. හරියට එකක් හදලා ඇති වෙන්න fly කලාට පස්සෙ කෑලි ටික ගලවලා අලුත් එකක් හදනවා. බොඩියට විතරයි එතකොට අලුතෙන් වියදම් වෙන්නෙ. ඉගෙන ගෙන experience එකක් ගන්නවා නම් ඕක තමා විදිය. ආතල් එකට fly කරන්න විතරක් නම් හදන එකෙක්ට කියලා හදා ගන්නඔව් SPEED CONTROL කරන්න බෑ තමයි...full ස්පීඩ් කැරකෙනකොට උඩ යන එකක් නැද්ද? වැඩේ හරියටම හරියනවද නැද්ද කියන එක අඩු වියදමකින් බලාගන්නයි ඕන..රිමෝට් එක ට 10ක් විතර වියදම් කරලා වැඩේ කෙල උනොත් කියලා බයයි...