1. AVES

    ලැප්ටොප් එක තෙමුනා 😭

    පිටකොටුවෙ, බංගසාල වීදියෙ (bankshall street) කෙමිකල් බඩු විකුනන කඩවල තියෙනවා
  2. AVES

    windows updates disable kala

    https://www.sordum.org/9470/windows-update-blocker-v1-7/ ඕක දාගෙන updates disable කරාම එන සැනසීම කියලා නිම කරන්න බෑ
  3. AVES

    උඹලා සෙක්ස් කරපු මොංගල්ම තැන

    ඇයි අර ottaham එකෙන් ඉන්න කාලෙ මේවා දැක්කෙ නැද්ද? https://elakiri.com/threads/wheres-the-weirdest-place-youve-had-sex.1832169/
  4. AVES

    බලපු ලස්සනම සංගීත වැඩසටහන මොකක් ද ?

    Concerts, TV shows වැඩිය බලන්නෙ නෑ. ඒත් මේක තාම මතකයි ❤
  5. AVES

    උබලා BMICH පොත් ප්‍රදර්ශනයට යනවද?

    මං 2006 ඉඳන් හැම අවුරුද්දෙම යනවා. ඉස්සර පොඩි කාලෙ කැටයක් එකතු කරනවා හැම අවුරුද්දෙම බුක් ෆෙයා යන්න. මේ පාර නම් එච්චර සල්ලි නෑ අතේ, පොතුත් ගනන් ඇති හෙනට. ඒත් යනවා ඉතින්, ඒ වයිබ් එකට මං හෙන ආසයි ❤
  6. AVES

    වළහා ගහපු සීන් එක

    https://www.catersnews.com/stories/video/hunter-is-mauled-to-death-by-bear-he-was-hunting-in-remote-indian-forest/ https://www.ndtv.com/india-news/fatal-bear-attack-on-forest-guard-caught-on-camera-722775 මේකද කොහෙද සීන් එක. මං බලපු වීඩියෝ එකේ තිබ්බෙ ඕක. 2015 එකක්.
  7. AVES

    වළහා ගහපු සීන් එක

    වෙන්ඩත් ඇති. මේ වෙනකන් ඔහොම සීන් එකක් පත්තරේකවත් ගියෙ නෑ. පත්තරකාරයෙක් මෙහෙ ඔහොම දෙයක් උනොත් ලේසියකට අත අරින්නෙත් නෑ. අඩු ගානෙ බුකියෙවත් පොඩ්ඩක් වයිරල් යන්න එපැයි. වීඩියෝ එකෙත් වීඩියෝ කරන එකා කෑ ගහන හැටි තෙරෙන්නෙ නෑ.
  8. AVES

    වළහා ගහපු සීන් එක

    මිනිහෙක් අහු උනොත් වලහා කෙලින්ම පෙරලගෙන හපන්නෙ මූන. කෑලි කෑලි ගලවලා අයින් කරන්නෙ. වැද්දොත් අලියට වඩා බයයි කැලේදි වලහා මුලිච්චි වෙනවට.
  9. AVES

    වළහා ගහපු සීන් එක

    මාස තුනකට විතර කලින් ඕක අපේ group එකක දාලා තිබ්බා. ඊටත් පරණ ඇති මං හිතන්නෙ. යාලුවෙක් කිව්වා සිතුල්පව්වෙ වෙච්ච සීන් එකක් කියලා. වීඩියෝ එකකුත් තිබ්බා වලහා ගහන හැටි. ඇඟ හිරි වැටෙනවා ඒකට නම් 😣
  10. AVES

    මචන්ලා ගෙදර වත්තෙ නයි දෙන්නෙක් ! HELP DUDEZ 😱

    අරුන් දෙන්නත් එහෙම ගිය උන් දෙන්නෙක් වෙන්න බැරිද...? 🤔
  11. AVES

    මචන්ලා ගෙදර වත්තෙ නයි දෙන්නෙක් ! HELP DUDEZ 😱

    උඹ ඉන්නෙ කොහෙද කියහන්. 1. උඹට කිට්ටුව ඉන්න සර්පයො අල්ලන කෙනෙක්ව හොයලා දෙන්නයි 2. උඹ භූමිතෙල් ගත්ත තැන දැනගන්නයි
  12. AVES

    පුසෝන්ට vaccination ගහන්න ඔනේද ?

    ඔව්, හොඳ නෑ. හැදෙන්න කලින් දෙන්න ඕනෙ. රේබීස්, ඒ කියන්නෙ ජලභීතිකාවට ප්‍රතිශක්තිය හැදෙන්න ගහන එක. Tricat කියන්නෙ වෙනම virus තුනකට එරෙහිව ප්‍රතිශක්තිය හැදෙන්න ගහන එකක්. ඒක ගහන්නෙ රේබීස් එකට අමතරව. ඒත් පූසා අවුරුදු එකට වැඩියි කියන්නෙ දැන් tricat එක ගහලා තේරුමක් නෑ. වෙට් ගාවට ගෙනිහින් රේබීස් එක...
  13. AVES

    පුසෝන්ට vaccination ගහන්න ඔනේද ?

    ඔව්. පූසන්ට වෙන්නෙ නිකන් වෙරි වෙලා වගේ බැලන්ස් නැතුව යන එක. Feline/ cat distemper කියලා තමා කියන්නෙ. වයිරස් ලෙඩක් හින්දා හැදුනොත් වෙනම බෙහෙතුත් නෑ. ඇඟෙන්ම හොඳ වෙනකන් ඉන්න ඕනෙ. තව තියෙනවා limping calici කියලා එකක් calicivirus එක හින්දා හැදෙන. සතාට බෙල්ල ගාවින් ඔලුව උස්සන්න, ඇවිදින්න අමාරු වෙනවා...
  14. AVES

    පුසෝන්ට vaccination ගහන්න ඔනේද ?

    සති අටෙන් නෝමලි දෙන්නෙ. ඊට පස්සෙ තව බූස්ටර් එකක්/ දෙකක් දෙනවා. Tricat එක virus තුනකට aginst දෙන එකක්. 1. Feline calicivirus (FCV) 2. Feline herpes virus (FHV) 3. feline panleucopenia virus (FPLV) ඔය virus වලින් එන ලෙඩ වල symptoms මොකුත් තියෙනවද කියලා ඉස්සෙල්ලා බලනවා වෙට්. ඒවා තිබ්බොත් දෙන එකක්...
  15. AVES

    පුසෝන්ට vaccination ගහන්න ඔනේද ?

    ගැහුවෙ නෑ කියලා මැරෙන්නෙ නෑ. ඒත් ගහන එක පූසටයි, අයිතිකාරයටයි, වටේ පිටේ අයටයි කාටත් හොඳයි. තාම ලංකාවෙන් රේබීස් තුරන් කරලා නෑ. රේබීස් එක අනිවා අවුරුද්දක් ගානෙ දෙන්න ඕනෙ. තව tricat එකත් දෙන්න පුලුවන් නම් හොඳයි. ඒත් දැන් ඒක 4000ක් විතර වෙනවා. මේ දවස් වල shortage එකකුත් තියෙනවා. ඒත් පූසෙක් ඉන්නවා...
  16. AVES

    බව්වට අසනීපයක්. මුත්‍රා එක්ක ලේ යනවා.

    අද දැක්කෙ. මොකෝ තත්වෙ? ගෙවල් කොහෙද කියහන්කො
  17. AVES

    පානදුර - මහනුවර

    පොඩි urgent වැඩක්. පානදුර ඉඳන් මහනුවර පැත්තට අන්තිම බස් එක කීයටද තියෙන්නෙ මේ දවස් වල?
  18. AVES

    දිවි මකුළු විසට බේතක් කොරගන්න බැරි mbbs බේසික හැත්ත.

    ඒවා නං කියන්න දන්නෑ. අනික ඔය දිවි මකුලුවෙක් නෙමේනෙ බං වීඩියෝ එකේ ඉන්නෙ.
  19. AVES

    දිවි මකුළු විසට බේතක් කොරගන්න බැරි mbbs බේසික හැත්ත.

    දාර කෙබරයක්ද කොහෙද. ටික් ටොක් එකත් අඩුකුලේ පාටයි. ලංකාවෙ දැනට අඳුරගත්ත දිවි මකුලු විශේෂ ඉන්නවා 9ක්. ඒ එකෙක්වත් මාරාන්තික විස තියෙන උන් නෙමේ (තාම දිවි මකුලු දශ්ඨන වලින් ලංකාවෙ මරණයක් වාර්තා වෙලා නෑ). එක පාරක් ලංකාවෙ පරිසරවේදියෙක් සැරින් සැරේ දිවි මකුලුවන්ගෙන් දශ්ඨ කරගෙනම විශ මාරාන්තික නෑ කියලා...

    No contents