~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :no::no: මගේ අම්ම දන්න තරම්, තාත්ත දැනන් උන්න තරම් කිසි කෙනෙක් මං ගැන දන්නෙ නෑ.

    මං ගැන මං තරම් වෙන මේ ලෝකෙ කවුරුවත් දන්නෙ නෑ.

    වැරදි පුද්ගලය වුණත් හරි පුද්ගලය වුණත් තමන්ගෙ හැම රහසක් ම කියනවනම් එතන ලොකු ගැටලුවක් තියෙනව.

    සමහරවිට අයියාගේ සහෝදරයා අයියාගේ අම්මා වෙන්නත් පුළුවන් :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැටළුවක් ඇතිවන්නේ වැරදි පුද්ගලයෙක් සහෝදරයෙක් කරගත්තොත් විතරයි



    සිදුහත් කුමරාවයි සාමාන්‍ය මිනිස්සුන්වයි සංසන්දනය කරන්න අමාරුයි.

    සිදුහත් කුමර පැත්තකින් තියන්නකො. රටේ ලෝකෙ ජනප්‍රිය වුණ, ආධ්‍යාත්මික වශයෙන් දියුණුවට පත්, ලෞකික වශයෙන් දියුණුවට පත් බහුතරයක් අය තනි තීරණ ගත්ත අය. එයාලට ඔය කියන සහෝදරයො නෑ.

    එහෙම සහෝදරයො නිසා යහමඟට පිවිසි අය ඉන්නව. හැබැයි ඒ වගේ ම තමයි එහෙම සහෝදරයො නිසා අගාධයට ගිය අයත් ඉන්නව. එහෙම සහෝදරයො කවුරුවත් නැතුව තනියෙන් ගොඩ ගිය අය ගොඩක් ඉන්නව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සමහරවිට අයියාගේ සහෝදරයා අයියාගේ අම්මා වෙන්නත් පුළුවන් :D

    :no::no: මගේ සහෝදරය මං විතරයි. මට මගේ ජීවිතේ තීරණ ගන්න බැරිනම්, මගේ ජීවිතේ දේවලට මුහුණ දෙන්න බැරිනම්, මගේ ප්‍රශ්නවලට මට උත්තර හොයන්න බැරිනම් මොකට ද මං කියල කෙනෙක්? ඔය සහෝදරය කියන කෙනාවට කොහොත් ම ඕන වෙන්න නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ලඟින්ම ඉන්න එකෙක් කියල නං නෑ මම කොහොමත් අතේ දුරින් තමා හැම එකාම ආස්සරේ කරන්නේ.

    :rofl::rofl: කොහොමත් ඒ තමන් නෙමෙයිනෙ. ඉතින් ඒ අයගෙ අදහස් වෙනස් :D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම ලඟින්ම ඉන්න එකෙක් කියල නං නෑ මම කොහොමත් අතේ දුරින් තමා හැම එකාම ආස්සරේ කරන්නේ.

    එක නම් ඇත්ත කියල මට පෘෆ් ගොඩාක්.....හම්බ වෙලා තියෙනවා :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙබ් බ්‍රවුසර් එකට ගතහැකි ඩේටා කියල තිබුණ ආටිකල් එකක.

    1. Hardware and Software
    2. Connection Information
    3. Geolocation
    4. Browsing History
    5. Mouse Movements
    6. Your Device’s Orientation
    7. Social Media Logins
    8. Fonts and Language
    9. Image Data
    10. Technical Information