Bajaj Discover 125 DTS-i 2007
මේ bike ඒක 65,000/= කට ලාබද?
Battery දාන්ඩ ඕන. 40,000KM පැදලා. ඉස්සරහ Tyre දාන්ඩ ඕන. ඉස්සරහ socket එකෙන් oil එනවා. head light ඒක පොඩ්ඩක් හිරිලා. clutch plate / pressure plate ලගදි දාල කීවා.
මේ bike එක හොදට petrol කරනවද? කියක් විතරද? platina එකකට වඩා milage ගොඩක්...