මේ අභිධර්මය උගන්වන මනුස්සයව දන්නවද?
මේ video එකේ මැද හරියේ ඉදන් ඉන්න මනුස්සයව දන්නවද (නම)?
මෙයාගේ වෙන video / link තියෙන්නේ කා ගාවද.
මෙයා හරිම ලස්සනට අභිධර්මය උගන්වනවා.
උදව් කරොත් ලබන ආත්මෙට පින් + මේ ආත්මෙට Rep දෙනවා
PS:
https://www.youtube.com/results?search_query=Paramartha+Lokaya+Kalutara+Bodhiya+001
මේ වගේ එයාගේ video set එකක් තමා මම හොය හොයා හිටියේ. ගොඩක් පින් shaggy_123 ට.
අනිත් යටත් ආරාධනා කරනවා මේවා මුල ඉදන් බලන්ඩ කියල.
මම නම් මේවා බලන්නේ ඇදේ ඉදන් නින්ද යනකම් phone එකට දාගෙන earphone කනේ ගහගෙන. ඒ ක්රමය හොදා.

Last edited: