2010, 2015 ඡන්දය දුන් ආකාරය සහ දැනට පවතින මතය
රටේ නව පාලනයට දැන් අවුරුද්දකට ලග කාලයක් නිසා, එළකිරියෙ කට්ටියගෙ පොදු මතය විමසන්න හිතුනා. පහලින් තියෙන මොන category එකටද උඹල අයිති වෙන්නෙ කියලා පොඩ්ඩක් දාපල්ලා. මේකෙ අනන්‍යතාවය ආරක්ශා වෙන නිසා ඇත්තම දාපල්ලා. මේක ඇත්තම රටේ තත්වය දැනගන්න දාන එකක්.
නිකන් යන්නෙපා, බුම්ප් එකක්වත් දාගෙනම පලයව්

Last edited: