ආපෝ Transcend නේද...අපේ අයියගෙත් සබ්බ සකලමනාවම තිබුන Transcend External HDD එකට ඔය සේතේම වුනා :sorry: රිකවර් කරගන්න නම් බැරිවුණා, වොරන්ටි දීල අලුත් එකක් ගන්න වුනා..රිකවර් කරගන්න ට්‍රයි එකක් දියන් මචන්..
මම නම් දන්නා/නොදන්නා කාටවත්, අඩුම ගානේ හතුරෙක් ඉන්නවා නම් උටවත් කියන්නේ නැහැ Transcend Hard...