1. pranathlcp

    අද උදේ පොලිස් බල්ලෝ ලියනවා

    ඉතින් බන් එතකොට දකුණට හරවන ලේන් එකට වාහනය දාගන්න ඕනේ නම් දාගන්නේ කොහොමද බන්? :eek: :sorry:
  2. pranathlcp

    FIVERR LEVEL 2 (REVOLUTION)

    මම ඔහොම කරා බන් දැන්..එත් මට Payoneer Existing Account එකක් තියෙනවා කියල, Payoneer එක Contact කරගන්න කියල එනවා..අද ඒ යක්කුන්ගේ Live Chat එක වහලා..දැන් මම ඊමේල් එකක් දැම්ම...දවස් තුනක් ඇතුලත රිප්ලයි කරන්නම් කියල ඔන්න රිප්ලයි එකක් උන් එවල.. :no: :sorry:
  3. pranathlcp

    FIVERR LEVEL 2 (REVOLUTION)

    දැන් එහෙම පුලුවන්ද මචන්? මම මාස නවයකින්-දහයකින් සල්ලි withdraw කරේ නැහැ බන්, මට සේල්ස් එන්නේ නැතුව තිබිල...වාසනාවකට දැන් ඔන්න එක ක්ලයන්ට් කෙනෙක් හම්බුනා, මිනිහ මට ජොබ්ස් දෙනවා :) ඉස්සරහට ඩොලර්ස් 100 ක් විතර withdraw කරන්න වෙයි..කරලා බලන්න ඕනේ..
  4. pranathlcp

    මංතීරු නීතිය

    ඉතින් මොකක්ද බන් ඔකේ ඔච්චරම තේරෙන්නේ නැති දේ? :baffled: මට තේරෙන විදියට මම කියන්නම්..මම හරිද වැරදිද දන්නේ නැහැ..දැනට මේ නිව්ස් වල තිබුන විස්තර වලින් මේ කියන්නේ...නිරවද්‍යතාවය පිළිබඳව මම වගකීමක් ගන්නේ නැත :no: ළඟ ගමන් බස්, ත්‍රී වීල් සහ බර වාහන යන්න ඕනේ වම් පැත්තේ කෙලවරේ ලේන් එකේ...දුර ගමන්...
  5. pranathlcp

    FIVERR LEVEL 2 (REVOLUTION)

    උඹට දැනට තියෙන Payoneer Card එකටම Fiverr එකවුන්ට් එක ලින්ක් කරගන්න පුළුවන්..Payoneer Customer Service එකට මැසේජ් එකක් දාපන්..Payoneer එකටද නැත්තන් Fiverr CS එකටද මන්ද..මම නම් ඔය දෙකටම දැම්ම මැසේජස්..එකකින් කිව්වා අනිත් එක contact කරගන්න කියල..මොකෙන් මොකක් contact කරගන්න කිව්වද කියල මතක...
  6. pranathlcp

    Previous Post (Continued...) Mobile Banking නම් ඕනේ සිම් එකකට හදාගන්න පුළුවන්..මොබයිල් banking...

    Previous Post (Continued...) Mobile Banking නම් ඕනේ සිම් එකකට හදාගන්න පුළුවන්..මොබයිල් banking වලින් රීලොඩ්ස් දාගන්න, තමන්ගේ එකවුන්ට්ස් අතර සල්ලි මාරු කරගන්න, එක්ස්චේන්ජ් රේට්ස් බලන්න, බෑන්ක් එකවුන්ට් එකේ බැලන්ස් එක බලන්න, බෑන්ක් එකවුන්ට් එකේ මිනි සමරි එකක් බලන්න වගේ දේවල් පුළුවන්...USSD Code...
  7. pranathlcp

    උඹ එතකොට බයෝ ද කරේ? maths සබ්ජෙක්ට්ස් ටික ගොඩ දාගත්තද? මොකක්ද ඔයි ස්ලිට් එකට ඇවිල්ලත් කෑල්ලක්...

    උඹ එතකොට බයෝ ද කරේ? maths සබ්ජෙක්ට්ස් ටික ගොඩ දාගත්තද? මොකක්ද ඔයි ස්ලිට් එකට ඇවිල්ලත් කෑල්ලක් දාගත්තෙ නැද්ද තාම? අන්න එක තමයි බන්..මට නම් හොස්ටල් ඉන්න එක දිරවන්නෙම නැහැ..ගෙදර තරම් සැපක් නැහැ කොහෙවත්.. පසන්ව දැක්ක කාලයක් මතක නැහැ? උඹල දෙන්න majors දෙකක්ද කරන්නේ? එකම major එක නෙමෙයිද? යකෝ ගෙවල්...
  8. pranathlcp

    එල එල..උඹ maths නේද කරේ? දැන් ස්ලිට් එකේ කරන්නේ IT ද? අපෙත් 1st Year ඉවරයි බන්..ලබන මාසේ 14...

    එල එල..උඹ maths නේද කරේ? දැන් ස්ලිට් එකේ කරන්නේ IT ද? අපෙත් 1st Year ඉවරයි බන්..ලබන මාසේ 14 ඉඳන් අපෙත් 2nd Year පටන්ගන්නවා..මේ දවස්වල වැකේෂන් අපිටත්..මම නම් හරි ආසයි බන් ගෙදර ඉන්න..අර මිහින්තලේට වෙලා ඉන්නවට වඩා එක කොච්චර සැපක්ද.. :lol: කෙල්"ලෝ" නැහැ බන් එක කෙල්ලයි ඉන්නේ.. :P වැකේෂන් කොච්චර...
  9. pranathlcp

    නැහැ බන් පිස්සුද..මම ජොබ් එකෙන් අයින් වුනා පෙබරවාරි වල..දැන් කැම්පස්...Mathematics and CS කරනවා...

    නැහැ බන් පිස්සුද..මම ජොබ් එකෙන් අයින් වුනා පෙබරවාරි වල..දැන් කැම්පස්...Mathematics and CS කරනවා Rajarata University එකේ...මට එකේ බෝට්ටුවක් ආව :) උඹ තාම ස්ලිට් ද?
  10. pranathlcp

    අඩෝ උඹට මාව මතකද? :lol:

    අඩෝ උඹට මාව මතකද? :lol:
  11. pranathlcp

    Who sells Mobitel Rs.5/- Per Day Package?

    නැහැ නැහැ 100 MB :lol: මම උගෙන් ඇහුව මචන්..ඌ Prepaid SIM කරන්නේ නැහැලු මචන් :no:
  12. pranathlcp

    මංතීරු නීතිය

    හ්ම්ම්ම් එක නම් ඇත්ත..නීතිය ක්‍රියාත්මක වෙන එක හොඳ වුනාට දැනුවත් කිරීම නම් ටිකක් මදි.. හැබැයි මේ නීතිය අලුත් නීතියක් නෙමෙයි මචන්..1951 මොකක්ද පණතක්ද මොකක්ද ඉඳන්ලු තියෙන්නේ..අප්‍රේල් මාසේ පයිලට් ප්‍රජෙක්ට් එකක් විදියට මේක දවස් හතරක්ද කොහෙද ක්‍රියාත්මක කරලා තිබුනා..දැන් ඊයේ ඉඳන් තමයි නීතිය අකුරටම...
  13. pranathlcp

    මංතීරු නීතිය

    එහෙම අවුලක් නැතුව ඇති නේ..සාධාරණ හේතුවක් නේ..අනිත් එක ලේන් මාරු වෙන්න බැහැ කියල නෙමෙයිනේ කියන්නේ..ලේන් දෙකක් මත එක වාහනයක් තියෙන්න බැහැ..ඒ කියන්නේ, එක ලේන් එකක එකම එක වාහනයයි තියෙන්න පුළුවන් (මෝටර් සයිකල් දෙකක් තියෙන්න පුලුවන්ද බැරිද දන්නේ නැහැ)
  14. pranathlcp

    මංතීරු නීතිය

    ඔහොම සාධාරණ හේතුවලට විකල්පයක් ඇති..ඒවාට නඩු දාන සීන්ස් නැතුව ඇති.. එත් ඔය පින්තූරෙන්ම පේනවනේ ත්‍රී වීල් හතරකුයි වෑන් එකකුයි කාර් එකකුයි බයික්ස් දෙකකුයි යන හැටි..ඔන්න ඕව නැවතුනොත් සෑහෙන වටිනවා... :yes:
  15. pranathlcp

    මංතීරු නීතිය

    :P :P :yes: :lol: :lol: මට තේරෙන විදියට මම කියන්නම්..මම හරිද වැරදිද දන්නේ නැහැ..දැනට මේ නිව්ස් වල තිබුන විස්තර වලින් මේ කියන්නේ...නිරවද්‍යතාවය පිළිබඳව මම වගකීමක් ගන්නේ නැත :no: :) ළඟ ගමන් බස්, ත්‍රී වීල් සහ බර වාහන යන්න ඕනේ වම් පැත්තේ කෙලවරේ ලේන් එකේ...දුර ගමන් බස් වලට මැද හෝ දකුණු කෙලවරේ...
  16. pranathlcp

    මංතීරු නීතිය

    මේක හදපු ග්‍රැෆික් ඩිසයිනර් මේක හදන වෙලාවේ කසිප්පු ගහලද කොහෙද ඉඳල තියෙන්නේ :lol: :lol: :lol:
  17. pranathlcp

    අද උදේ පොලිස් බල්ලෝ ලියනවා

    එහෙමත් සීන් එකක්ද බන්? හරියන්නේ නැහැ, අද හෙටම යන්න ඕනේ පාරට බලන්න..දැන් බයිසිකල් ත්‍රී වීල් නම් බබාලා වගේ ලස්සනට පෝලිමට යනවා ඇති :yes: :yes: මේ නීතියත් එක්කම, මොකක්හරි වාහනයක් ලේන් එකක් මාරු කරද්දී පස්සෙන් එන වාහනය මාරු වෙන්න හදන එකට ඉඩ දෙනවා නම් හරි බන්..අපි හිතමු වමේ ලේන් එකෙන් දකුණට මාරු...
  18. pranathlcp

    අද උදේ පොලිස් බල්ලෝ ලියනවා

    බම්ප්..මේක නම් පට්ට වටිනා නීතියක්..පාරේ යන ගොඩක් ත්‍රී වීල් - බයික් (හැමෝම නෙමෙයි) වලට විනයක් කියල එකක් ගෑවිලාවත් නැහැ.. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා...දැන් එතකොට වමේ lane එකක ඉඳන් දකුණු ලේන් එකකට මාරු වෙනවා නම්, දකුණු පැත්තේ නොකඩවා වාහන එනවා නම්, අපිට මාරු වෙන්න බැරිද? මාරු වෙන්න උත්සාහ කරොත්...
  19. pranathlcp

    Who sells Mobitel Rs.5/- Per Day Package?

    කාගේ ලඟද තියෙන්නේ? අපේ කැම්පස් එකේ මේ දවස්වල වැකේෂන්..ඕක පටන්ගන්නකන් ඉන්න බැහැ වගේ..මේකේ ඔය සිම් එක විකුණන එකෙක් ඉන්නවා නම් මට කියපන්කො..විස්තර PM කරපන්.. තැන්ක්ස්..

    No contents