Xibitz,
උඹට අවශ්‍ය විස්තර ලැබුනද බන්? තව මොනවද දැනගන්න ඕනේ? Driving Pleasure එක ගැන කියනවා නම්, පදින්න පදින්න ආස හිතෙන කාර් එකක්..
තව එකක්..CT II එකේ බෆර් එකේ ලයිට් එකක් තියෙනවා..එක පත්තු වෙන්නේ headlights දාල අදාළ පැත්තට සිග්නල් එකත් දැම්මම විතරයි..ඒ කියන්නේ, දවල්ට සිගනල් දැම්මට එක පත්තු...