යකෝ මම මෙච්චර වෙලාවක් අරගෙන උත්තරේ එන හැටිත් පෙන්නලා උත්තර දානවා, තොට එක පෙන්නේ නැද්ද යකෝ? :frown: :frown: :frown: :dull: :dull: :dull:
අනිත් එක, පලවෙනි ගානට 55 උත්තරේ විදියට ගන්න අමාරුයි, මොකද ගානේ තියෙන්නේ ගුණකිරීම මිසක් එකතු කිරීම නෙමෙයිනේ...එකතු කිරීමෙන් හිතුවොත් එක හරි..එත්...