1. pranathlcp

    Payment Gateway Help

    machan Try BizPay මට ඉන්ෆොටෙල් එකේදී උන්ගේ ස්ටෝල් එක හම්බුනේ..උන්ගේ ලාබයි බන්..ලංකාවේ එකක්..හැබැයි ඉතින් ටාගට් ඕඩියන්ස් එක ලංකාව නෙමෙයි නං, credibility එක සම්බන්දව සුද්දොන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්..මුන් අපිට දෙන්නේ Sampath IPG එකමයි..සෙටප් ෆීස් අඩුයි...ඒ අතින් පොඩියට බිස්නස් පටන්ගන්න එකෙක්ට...
  2. pranathlcp

    BIT(UCSC)-2016 New Batch Forum

    උඹත් කරනවද? NDES and Rajarata ICT වැඩේට මොකෝ වුනේ? මොකටද යන්නේ? ඇප්ලිකේෂන් දැම්මනේ? එහෙනං හිටපන් ලියුමක් එයි..මම BIT Office එකට ගිහින් බාර දුන්නේ ඇප්ලිකේෂන් එක..එතන හිටපු මනුස්සය කිව්වා, දෙසැම්බර මාසේ අන්තිම වගේ වෙනකොට ලියුමක් එයි කියල, සහතික ටික චෙක් කරන එක ගැන කියල... :yes:
  3. pranathlcp

    BIT(UCSC)-2016 New Batch Forum

    අවුරුදු තුනම සෙල්ෆ් ස්ටඩි කරනවා නම් ක්ලාස් ෆීස් ගෙවන්න ඕනේ නැහැ...Exam Fees වලට අවුරුදු තුනටම යන්නේ රු. 50,000/- ක් විතර..ඒක ගෙවන්න ඕනේ UCSC එකට... ක්ලාස් යනවා නම්, වීකෙන්ඩ් ක්ලාස් වලට සාමාන්යෙන් සෙමෙස්ටර් එකකට රු. 30,000/- ක් විතර යනවා..Esoft වෙබ්සයිට් එකේ තියෙනවා ගණන්...එකේ පොඩ්ඩක්...
  4. pranathlcp

    BIT(UCSC)-2016 New Batch Forum

    පිස්සුද ඕයි උඹට? දැන් අලුත් ඉන්ටේක් එකට ඇප්ලිකේෂන් මේ දවස්වල ගන්නවා...දැන්ම ඇප්ලයි කරපන් ඇප්ලයි කරලා නැත්තන්...මේ සැරේ ඉන්ටෙක් එක ගිය සැරවල්වලට වඩා පරක්කුයි..කලින් වතාවල්වල ෆස්ට් සෙමෙස්ටර් එක්සෑම් තිබිල තියෙන්නේ මාර්තු වල වගේනේ..මේ පාර ඉඳන් මැයි මාසේ තියෙන්නේ..(දුක කියන්නේ, අපිට කැම්පස් එකේ exam...
  5. pranathlcp

    Sanasa development Bank - SDB

    Commercial Bank - Banking Trainee - Rs. 17,500 (First Year) and Rs. 20,000 (Second Year) අනිත් banks වල මෙච්චර ගෙවන්නේ නැහැ මම හිතන්නේ..අනිත් එක තමයි, කොමර්ෂල් එකේ banking trainee යන්න ඕනේ A/L විතරයි..Commercial එකේ Management Trainee කියල පොස්ට් එකක් නැහැ..Degree එකක් තිබුන උනත් banking...
  6. pranathlcp

    BIT(UCSC)-2016 New Batch Forum

    BIT BY-LAWS What the hell is this? It looks like the handbook, කම්මැලි බන් ඔක්කොම කියවන්න.. :sorry:
  7. pranathlcp

    BIT(UCSC)-2016 New Batch Forum

    bump..I'm in! :cool: සෙට් වෙලා කරමු...මම නම් පලවෙනි අවුරුද්ද සෙල්ෆ්-ස්ටඩී බන් කරන්නේ :yes:
  8. pranathlcp

    +++එළකිරි දුම්රිය අංගනය+++

    කොහොමද උඹ යනකොට, කෝච්චිය එලවන මනුස්සය ලෙඩ වුනොත්..සහායක රියදුරාටත් එලවන්න බැහැ කිව්වොත්...කෝච්චිය මග නවත්තගෙන ඉන්න වුනොත්..උඹට කරගන්න දෙයකුත් නැහැ..මිනිස්සු එනවා උඹට ගහන්න..උඹ ගුටි කනවා...උඹේ නම පත්තරේ, TV එකේ, ඉන්ටනෙට් එකේ හැමතැනම යනවා...අනවසරයෙන් දුම්රිය එන්ජිමේ ගමන්ගත් මගියෙක් ගැන.. :dull...
  9. pranathlcp

    +++එළකිරි දුම්රිය අංගනය+++

    එහෙම වෙලාව කන්නේ නැත්තන් කමක් නැහැ ඉතින් :yes: බයි ද වේ, මාමි ඔයාගේ බස් රූට්ස් මොනවද? 174 බස් එහෙම විනාඩි 45න් යන්න ඕනේ ගමනට විනාඩි 65-70 ක් ගන්නවා..මල කරුමයක්නේ ඕයි..අනිත් එක ඔය ගමනට විනාඩි 45 ක් වැඩිත් එක්ක ට්‍රැෆික් නැති වෙලාවට.. හොඳම වැඩේ කියන්නේ, බත්තරමුල්ලේ ඉඳන් දිගටම ට්‍රැෆික් තියෙනවා...
  10. pranathlcp

    +++එළකිරි දුම්රිය අංගනය+++

    ඔච්චර අඩුවෙනුත් කරද්දීද බන් මේ බස් කාරයෝ හෝල්ට් වලට වෙලා පැය ගණන් බස් නවත්තගෙන ඩීසල් පුච්චන්නේ? උන්ගේ ඩීසල් පිච්චුනට නම් කමක් නැහැ, මිනිස්සුන්ගේ කාලය කොච්චර නාස්ති කරනවද :no: :no: :angry: :angry: (උඹත් එක්ක තරහකින් නෙමෙයි දැම්මේ..අපරාදේ බන් මිනිස්සුන්ගේ වෙලාව :no: )
  11. pranathlcp

    ebay selling experince share කරගමු

    මචන්ලා, ලේක් හවුස් එක හරියේ තියෙන Central Mail Exchange එකේ packaging වලට අවශ්‍ය හැමදේම තියෙනවද බන්? Padded Bags, Cardbord Boxes, Bubble Wrap, Tapes එහෙම? මම දැන් උන්ගෙන් කෝල් කරලා විස්තර අහගත්තා, එත් boxes එහෙම තියෙනවද කියල අහගන්න බැරිවුනා :sorry: තව උඹල කොහොමද ලේබල් ප්‍රින්ට් කරන වැඩේ කරන්නේ?
  12. pranathlcp

    Internet Speed

    සාමන්යෙන් 80-90 Mbps wage එනවා..ඕක ගත්ත වෙලාවේ පොඩ්ඩක් ස්පීඩ් එක අඩු වෙලා :sorry:
  13. pranathlcp

    SMART TV එකක් ගන්න උදව්

    Why do you prefer Android when there are more powerful TV boxes? Go for a Windows 10 powered TV Box and you can enjoy a world of almost endless possibilities. True that it is said to be having some heating issues. But, I'm sure that Android TV boxes also have the same issue. There are DIY...
  14. pranathlcp

    Laptop - HDMI

    උඹේ ලැප් එකේ VGA out එකක් නැද්ද? :nerd:
  15. pranathlcp

    Cricket bats – then vs now!

    ගුරුත්වජ ත්වරණය ක්‍රියා කරන්නේ සිරස්ව පහලට නිසා පහලට තමයි bats දෙකේම බර තියෙන්නේ (බර යන බලය ක්‍රියා කරන්නේ පහලට) :eek: :eek:
  16. pranathlcp

    PiPo X7 එක හරි Voyo V2 එකත් පට්ට වගේ....තව Minix එකත් බලපන් පොඩ්ඩක්...මොකක් ගන්නත් කලින් YouTube...

    PiPo X7 එක හරි Voyo V2 එකත් පට්ට වගේ....තව Minix එකත් බලපන් පොඩ්ඩක්...මොකක් ගන්නත් කලින් YouTube එකෙයි banggod/gearbest වගේ චයිනීස් වෙබ්සයිට් වල තියෙන customer reviews නුයි බලල ගනින්කෝ..TV නම් බන් දැන් හැටහුටහමාරක් තියෙනවනේ ඕයි, හිතාගන්න බැහැ මොකක් තෝරගන්නද කියල...එකත් ඉතින් හොඳම වැඩේ YouTube සහ...
  17. pranathlcp

    Pipo X8 එකත් හොඳයි වගේ...එක ටැබ් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් නේ...මේ එක...

    Pipo X8 එකත් හොඳයි වගේ...එක ටැබ් එකක් විදියටත් පාවිච්චි කරන්න පුළුවන් නේ...මේ එක නෙමෙයි..හීටින්ග් සීන් එක නම් කොහෙත් තියෙනවා වගේ..මම එහෙම එකක් දැනගෙන නම් හිටියේ නැහැ...හැබැයි YouTube එකේ තියෙනවා මචන් වීඩියෝස් දෙකක්ම, PiPo X7 එකට හීට් සින්ක් අපිම හයි කරගන්න හැටි..තව ඇති වීඩියෝස්, මම බැලුවේ...
  18. pranathlcp

    උඹේ මැක්සිමම් බජට් එක කීයද කියපන් - 3D TV එකක් වෙන්නත් ඕනෙද?

    උඹේ මැක්සිමම් බජට් එක කීයද කියපන් - 3D TV එකක් වෙන්නත් ඕනෙද?

    No contents