Hard Talk with KOTA NIHAL

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රත්තරං:21373017 said:

    ඔය දෙකට ගැනගන්න බෑ වගේ ඉන්න, කෙල්ලෙක්ගේ මූන දිහා නොබලන, "කෙල්ලෙක්" කියන වචන හතර ඇබරි ඇබරි කියන ටොමා කිබුලයියා එතකොට යුරාජ් මාමි වගේ අහින්සක ඩයල් ඉන්නවා නේද.. අන්න උන් තමා සිරා වැඩකරුවෝ.. ජීවිතේ දැක්ක දුටුව අද්දැකීම් වලින් කිව්වේ:yes::yes::yes:
    ජබුක්... උපාසක බලල්ලු ගැන අහල තිබ්බත් උපාසක කිබුලො ගැන ඔය මාතියාගෙන් තමා අද තැනගත්තෙ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අසංක අයිය:21372291 said:
    :baffled::baffled::baffled: මම මුකුත් කියන්නෙ නෑ නෑමයි අසංක අයියේ..
    උයාටත් ෂනුද්රි කෙල්ලා දුන්නොත් ඔයත් ඒ කෙල්ලා එක්ක රැයක් ගත කරලා පහුවදා අවදි වෙලා ඒ කෙල්ලාව ගෙදර යවනවද?

    :baffled::baffled::baffled:
    හේයි මිස්ටර් කුමාර්

    ඒ කෙල්ලා දවසක් හිටියොත් මාත් එක්ක,,දවස් දෙකක් වත් ඇවිද ගන්න බැරි වෙයි මන් හිතන්නේ:love:
    අපි මේ කතා කරන්නෙ කෙල්ලෙක් ගැන සහෝ.. කොල්ලෙක් ගැන නෙමෙයි....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Ezjxq.gif

    machan etaya kohomada ?
    mayil wawilada dan ?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    ජබුක්... උපාසක බලල්ලු ගැන අහල තිබ්බත් උපාසක කිබුලො ගැන ඔය මාතියාගෙන් තමා අද තැනගත්තෙ...

    අල්ලපු ගෙවල් දෙක තුනකම හම්බවෙච ළමයින්ගේ පොඩියට වලිග තියෙනවා කියල තමයි ආරංචිය :lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අල්ලපු ගෙවල් දෙක තුනකම හම්බවෙච ළමයින්ගේ පොඩියට වලිග තියෙනවා කියල තමයි ආරංචිය :lol::lol:

    දත් කිබුල තම වර්ගයා බෝ කරනව.. :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,695
    4,299
    113
    අල්ලපු ගෙවල් දෙක තුනකම හම්බවෙච ළමයින්ගේ පොඩියට වලිග තියෙනවා කියල තමයි ආරංචිය :lol::lol:
    :lol: ayi umbata nedda podi walige
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    12. එළකිරිය කිවූ සැනින් මතක් වෙන සාමාජිකයින් පස් දෙනා කවුද?

    මූන්සොන් , SLCRI , මක්ක මක්කා, ගාසා , ශ්‍රී ලන්කන්1

    :shocked::shocked::shocked: මට usar CP එක පැත්තේ ගියහම තෝව තමයි මතක් වෙන්නේ :lol::lol::lol::lol:

    එල එල ලංකාවේ කොල්ලොනේ බන් :lol::lol: ජයවේවා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අල්ලපු ගෙවල් දෙක තුනකම හම්බවෙච ළමයින්ගේ පොඩියට වලිග තියෙනවා කියල තමයි ආරංචිය :lol::lol:
    ෂුවර්ද වලිගෙ තියෙනවද කියල බැලුවේ හරි පැත්තෙන් කියල. :lol:
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    රත්තරං;21373017 said:
    ඔය කෙල්ලෙක් ලැබුනොත් දවස් දෙකක් ඇවිදගන්න බැරිවෙන්න දෙනවා, රිදෙන්න ගහනවා, ආයේ ඉතින් සම්බෝල කරනවා කියන සෙට් එකකට කෙල්ලෙක් ලැබුනොත් මෙන්න මේ ටික තමා​

    :rofl::rofl::rofl::rofl::rofl:

    ඔය දෙකට ගැනගන්න බෑ වගේ ඉන්න, කෙල්ලෙක්ගේ මූන දිහා නොබලන, "කෙල්ලෙක්" කියන වචන හතර ඇබරි ඇබරි කියන ටොමා කිබුලයියා එතකොට යුරාජ් මාමි වගේ අහින්සක ඩයල් ඉන්නවා නේද.. අන්න උන් තමා සිරා වැඩකරුවෝ.. ජීවිතේ දැක්ක දුටුව අද්දැකීම් වලින් කිව්වේ:yes::yes::yes:

    මරුනෙ නානො ඒ වීඩියෝ එක
    පට්ට කෑල්ල අහ්.. මම කැමතිම ජාතියෙ :love:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,437
    13,145
    113
    ලංකාවේ අපේ ලංකාව
    [FONT=&quot][/FONT]

    12. [FONT=&quot]එළකිරිය කිවූ සැනින් මතක් වෙන සාමාජිකයින් පස් දෙනා කවුද[/FONT]?

    [FONT=&quot]මූන්සොන් [/FONT], SLCRI , [FONT=&quot]මක්ක මක්කා[/FONT], [FONT=&quot]ගාසා [/FONT], [FONT=&quot]ශ්‍රී ලන්කන්[/FONT]1

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර තම්බි නානා මට මඩ ගහල නේහ්......
    අපි බොහොම ගුණයහපත් කොල්ලො හරිය.......
    තොපි වගේ පෙරන හයි කරගත්ත රිලව් නෙවෙයි හරිය....

    මේකට ඌයියා වෙයි සිරාවට....
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    අර තම්බි නානා මට මඩ ගහල නේහ්......
    අපි බොහොම ගුණයහපත් කොල්ලො හරිය.......
    තොපි වගේ පෙරන හයි කරගත්ත රිලව් නෙවෙයි හරිය....

    මේකට ඌයියා වෙයි සිරාවට....
    duwagena aewith :P