හම්බන්තොට-පහරදීම

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    අවුරුදු 99 කට ගත්ත එකත් හොඳයි බන් එක අතකට. අපේ උන්ට ඕකට උන්ගේ ගෝලබාලයෝ රින්ගවන්නයි අයිස් ගහන්නයි බෑනේ. ලාබ නැතත් පාඩුවක් නොවී තියෙයි නෙ. අපේ උන් එයාලන්කා එක එහෙම කරන හැටි පේනවනෙ එමිරේට්ස් එකෙන් ගත්තට පස්සෙ.

    true
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔන්න ඇමෙරිකාවේ forbes සඟරාවෙන් කියල තියෙනවා සහසුද්දෙන්ම. චීනෙන් හරි කරගහන ඒක උන්ටත් පුදුමයි.

    http://www.forbes.com/sites/wadeshe...tiest-airport-go-to-the-chinese/#371414fa16d8

    මෙන්න තියෙනවා ඇත්ත තත්වේ.

    Whatever is the case, China seems to be on a salvage mission in Hambantota. The $1.5 billion deep sea port and $209 million airport were built almost entirely with Chinese loans, and neither have come close to producing adequate returns. Just six ships pulled into the port in 2011 and under 100 in 2013, while it is costing $147 million each year in debt repayment alone. While Mattala International Airport -- which has become known the world's emptiest -- only serves about 10 to 20 passengers per day and is likewise hemorrhaging cash. As I previously reported:
    :yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    :yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවුරුදු 99 කට ගත්ත එකත් හොඳයි බන් එක අතකට. අපේ උන්ට ඕකට උන්ගේ ගෝලබාලයෝ රින්ගවන්නයි අයිස් ගහන්නයි බෑනේ. ලාබ නැතත් පාඩුවක් නොවී තියෙයි නෙ. අපේ උන් එයාලන්කා එක එහෙම කරන හැටි පේනවනෙ එමිරේට්ස් එකෙන් ගත්තට පස්සෙ.

    99 X 2 bn 198 kata dila thiyenne
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    මේකෙ කොමෙන්ට් කරන ගොඩක් එවුන් තාමත් පුක ඉරාගෙන UNP එකට කඩේ යන එවුන්. අඩුම තරමෙ ඇත්ත තත්වෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව තමයි කොමෙන්ට් කරන්නෙ.
    එතකොට උබ පුක ඉරාගෙන කාටද බන් කඩේ යන්නෙ? :lol::lol:
     
    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මට ආයෙත් කියන්න තියෙනෙ උඹ දන්නෙ නැති කෙහෙල් මලක් කියවනව කියල. මම හම්බන්තොට ලාබ ලබනවත් පාඩුවට දුවනවත් කියල කලින් කොහෙවත් කියල නෑ. වරායෙ කාර්යක්ෂම තාවයයි ලාබ ලැබීමයි කියන්නෙ දෙකක්. කාර්යක්ෂමතාවය ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ වැඩකරන සේවකයො උඩ. එත් ලාබ ලැබීම තීරණ වෙන්නෙ පරිපාලන හා පවතින ආණ්ඩු ගන්න තීරණ උඩ. හම්බන්තොට මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි බව මට ඔප්පුකරල පෙන්නන්න පුළුවන්. වරයක කාර්යක්ෂම තාව මනින විවිද සාධක තියෙනව KPI කියල (Key Performance Indicators.) මේ ගොඩක් KPIs හදල තියෙන්නෙ Principal ල (Shipping Line Owner Companies) ලෝකෙ තියෙන හැම වාරයක්ම උන්ට අදාළ ඔපරේෂන් එක අනුව උන් රේට් කරනව. ඒ රේටින් වලින් RORO (Vehicle ) ඔපරේෂන් වලට හම්බන්තොට චෙන්නායි වලටත් වඩා ටිකක් ඉහලින් ඉන්නෙ.

    දෙවෙනි කාරනේ වරායේ ලාබ ලැබීම පාඩු ලැබීම. වරායක් පටන් ගත්ත ගමන් වරායට බිස්නස් එන්නෙ නෑ. වරාය කරන්නෙ පහසුකම් සැපයීම විතරයි. හම්බන්තොට ලාබද පාඩුද බලන්න පහුගිය අවුරුදු හතරෙම ස්ටැට්ස් අරන් බලන්න ඕන. එහෙම අරන් බැලුවොත් උඹට පෙනෙයි අවුරුද්දෙන් අවුරුද්ද කලින් අවුරුද්දට වඩා වොලියුම් වැඩි වෙලා තියෙන බව. එන්න එන්න ලබන පාඩුව අඩුවෙලා ලාබ පැත්තට ගිය බව. මහින්දගෙ අන්තිම කාලෙ බංකර් සප්ලයි කරන්න ඔක්කොම ලාස්තිවෙලා තිබුනෙ. හම්බන්තොට හදපු මූලිකම හේතුවත් ඒක. එත් මේ ආණ්ඩුව ආව ගමන් ඒක නවත්තල දැම්ම. උඹ මචන් පත්තර වල දකිනවට වඩා ගිහිල්ල බැලුවම ඇත්ත කතාව ටිකක් වෙනස් වෙන්න පුළුවන්. එහෙම කියන්න හේතුව මමත් ෂිපින් වලට කොනකින් සම්බන්ද නිසා. අනිත් එක උඹ එකතැනක කියල තිබුන වගේ හම්බන්තොට දියුණු කරල පොර්ට් හැන්ඩ්ලින් චාර්ජර්ස් අඩුකරත් කොලබ එන නැව් කොලබට එනව. ඒකට හේතුව හම්බන්තොට කොහොමත් ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් වලට හරියන එකක් නෙමෙයි. හම්බන්තොට හදල තියෙන්නෙ Transshipment වලට. ඒවගේ තත්වයක් තියෙද්දී හම්බන්තොට පාඩුනම් වරාය මිලදීගන්න චීන සමාගම් දෙකක් පොරකයිද?

    බන්කෙරින් කරන්න ගිහින් රජ කෑමක් කෑවා ප්‍රියත් බන්දු මහත්තය.ඔයා කොහෙද හිටියේ?

    The previous Sri Lanka Ports Authority (SLPA) Chairman Priyath Bandu Wickrama lost more than US$16 million in an ambition to turn SLPA into a bunker supplier and trader. The Unity Government, within a month of coming into power, shut down the bunkering operation in February 2015.

    http://www.sundaytimes.lk/160828/ne...king-ventures-also-in-the-running-206675.html

    උපරිම ආදායම
    2014 රු බිලියන 5.4
    (2013- මිලියන 585. 2015 බිලියන 2.8)
    http://www.dailymirror.lk/59873/hambantota-port-records-rs-5-4bn-revenue-in-2014

    වසරකට ගෙවිය යුතු නය

    ඩොලර් මිලියන 147

    http://www.forbes.com/sites/wadeshe...ational-infrastructure-to-china/#78c43779578d
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න ඇමෙරිකාවේ forbes සඟරාවෙන් කියල තියෙනවා සහසුද්දෙන්ම. චීනෙන් හරි කරගහන ඒක උන්ටත් පුදුමයි.

    http://www.forbes.com/sites/wadeshe...tiest-airport-go-to-the-chinese/#371414fa16d8

    මෙන්න තියෙනවා ඇත්ත තත්වේ.

    Whatever is the case, China seems to be on a salvage mission in Hambantota. The $1.5 billion deep sea port and $209 million airport were built almost entirely with Chinese loans, and neither have come close to producing adequate returns. Just six ships pulled into the port in 2011 and under 100 in 2013, while it is costing $147 million each year in debt repayment alone. While Mattala International Airport -- which has become known the world's emptiest -- only serves about 10 to 20 passengers per day and is likewise hemorrhaging cash. As I previously reported:

    capture640.jpg
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උබත් එක්ක මම ආයේ වාද කරන්නේ නැ. දෙයක් ඔක්කොටම කලින් දේශපාලනෙන් එලියට ඇවිත් බලහන්. ස්ටැට්ස් කියන්නේ මචන් කොලබට එන වාහන නැව් ටික හම්බන්තොටට යවලා දැන් හම්බන්තොට දියුනුයි කාර්යක්ශමයි කියන එක නෙමෙයි. උබ ඔය කිව්ව ස්ටැට්ස්ම කොලබ වරායට අරන් බලහන් හම්බන්තොට හැදුවට පස්සේ. කොලබ වරායේ මෙහෙයුම් එක පාර අඩු වෙලා. ඒ ඒකට එන නැව් හම්බන්තොටට යවපු නිස. ලන්කාවට කොච්චර වරායවල් හැදුවත් ඔපරේට් කරන්න පුලුවන් පීක් අමයුන්ට් එකක් තියනවා. ඒ අමවුන්ටෙක කොලබ වරාය හොදටම ඇති. හම්බන්තොට උබ කියන තරමේ කාර්යක්ශමතාවයක් තියෙන්නේ නැව් නැති නිසා. ප්‍රයිවට් බස් ස්ට්‍රයික් දවසක සීටීබි එක පෙන්නලා කියන්න පුලුවන්ද හරි කාර්යක්ශමයි කියලා. කාර්යක්ශමතාව මනින්නේ මෙහෙයුම් ප්‍රමානය කැපසිටි එකෙන් බෙදලා මිසක, මෙහෙයුම් ප්‍රමානය සේවකයගෙන් බෙදලා නෙමෙයි..

    වාද කරන්නනම් අදාළ ෆීල්ඩ් එක දැනගෙන ඉන්න ඕන බන්. මම දේශපාලකයෝන්ට කඩේයන්නෙ නෑ. සාපේක්ෂව හොඳ එකාට හොඳයි කියනව විතරයි. මේ ආණ්ඩුවෙ උනත් කාලාතුරකින් කරන හොඳ දේවල් වලට මම හොඳයි කියල ඇති. කොලබට එන වාහන නැව් හම්බන්තොට යවනව කියපු එකෙන්ම උඹේ ෂිපින් ගැන තියෙන දැනුම මම දැනගත්ත. දැනටත් ලෝකල් ඉම්පොර්ට්ස් 95% වලට වඩා එන්නෙ කොලබට. හම්බන්තොට එන්නෙ කලින් කොලබට එන්න තිබුන නැව් නෙමෙයි.:lol::lol: Transshipment. මේව ලංකාවෙ පාව්ච්චි වෙන ඒවා නෙමෙයි. වෙන රටවලට යවන ඒව. ඒවා කොලබ ගෙනල්ල ගහන්න ඉඩ නෑ. සමහර වෙලාවට එක නැවක වාහන 5000 වගේ එනවෙලවල් තියෙනව. මේවගේ නැව් දෙක පිට පිට බර්ත් වෙන වෙලාවල් තියෙනව හැම්බන්තොට කොලබ තියෙන ඉඩ පහසුකම් එක්ක මේව කරනව තියා හිතන්නවත් බෑ. මේ ඔක්කොම හම්බන්තොට වරායක් හදපු නිසා රටට අලුතෙන් ආව ආදායම. උඹ ඔයතරම් කියනවනම් හම්බන්තොට දැනට එන ලොකුම ලයින් හතර මොනවද කියපන්. ඒකත් දන්නෙ නැත්නම් වාද කරල තේරුමක් නෑ.
     
    Last edited:

    :lol::lol: බොරු කියන්න එපා ඕයි.. අපි කලින් එල්සී ඕපන් කරල ගෙනාපු වාහනම දැන් ගේන්න හම්බන්තොට යන්න ඕනෙ. @කද එතකොට හම්බන්තොටට යවල තියෙන්නෙ. :lol::lol:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ... ජාත්‍යන්තර නෞකා බලෙන් රඳවා ගැනීම බරපතළ වරදක් වන අතර එවන් නෞකාවක් මුදාගැනීම වෙනුවෙන් නාවික හමුදාවට ඕනෑම ආකාරයේ බලය යෙදවීමක් සිදු කල හැති යයි ආරක්‍ෂක ලේකම්වරයා වැඩි දුරටත් සදහන් කරයි. ...

    LankaCnews :)

    මහින්ද මහත්තයගෙ කාලෙ මෙහෙම දෙයක් උනාන මෙලහකට කීප දෙනෙක් මැරිල. මතකනෙ රතු පස්වල බොන්න වතුර ඉල්ලපු මිනිසුන්ට වෙඩි තියල මරපු හැට්, තම අර්ථසාධක අරමුදල විශ්‍රාම වැටුපක් පෙන්නල රජයට ගන්න ගියපු වෙලේ ඒකට උද්ගෝෂණය කරපු ගාමන්ට් ලමයින්ට වෙඩි තියල එක ලමයෙ මැරුව, භූමි තෙල් මිල අඩු කරන්න ඉල්ලපු ධීවරයොන්ට වෙඩි තියල ධීවරයෙ මැරුව , වැලිකඩ බන්ධනාගාර ඇතුලෙ සිද්ධිය වගේ කොපමණ අපරාධ පහුගිය ආණ්ඩුව කාලෙ උනාද. දැන් එහෙම වෙන්නෙ නෑ රටේ යහපාලනය ක්‍රියාත්මක වෙනව
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    හම්මේ උපන් ගෙයි unp කාරයෙක් ඇවිත්.:lol:පරම්පරාවම අලියගේ වහල්ලු වගේ..:lol::lol:
     
    • Like
    Reactions: Miami-Vice

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    මෙතන දෙපැත්තෙම දෙශපාලනෙ. ඔය සෙවකයො බලෙන් නැව් නවත්තන් ඉඳලා වැඩවර්ජනය කළෙ උන්ගෙ උවමනාවටම වඩා උන්ව හදපු වඩපු කලින් ආණ්ඩුවෙ උන්ගෙ උවමනාවට.
    නාවික හමුදාපතිගෙ ක්‍රියාව වැරදි. මොකද එයා නිල ඇඳුමෙනුත් නෙමෙ ඉන්නෙ. සිවිල් පිට ඇවිල්ලා මාධ්‍යවෙදින්ය පහර දෙන්න අයිතියක් නැහැ. නාවික හමුදාපතිගෙ විනය අන්තිමයි .ඉතිං සෙබළු ගැන අහන්න දෙයක් නැහැ නේ. බලෙන් නැව් නවත්තන් ඉන්න කොට කරන්න දෙකුත් නැහැ රටෙ නීතිය අනුව නාවික හමුදාවට බලය තියෙනවා ඉවත් කරන්න. එත් හමුදාපතිගෙ ක්‍රියාව වැරදි. අන්න පාරක තොටක උද්ඝොෂණය කරලා ඒකට පහර දුන්නොත් වැරදි. මහින්දගෙ කාලෙ රතුපස් වල උනෙත් එ වගෙ දෙයක් .එ මිනිස්සු නම් ඉල්ලුවෙ වතුර ටිකක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    වාද කරන්නනම් අදාළ ෆීල්ඩ් එක දැනගෙන ඉන්න ඕන බන්. මම දේශපාලකයෝන්ට කඩේයන්නෙ නෑ. සාපේක්ෂව හොඳ එකාට හොඳයි කියනව විතරයි. මේ ආණ්ඩුවෙ උනත් කාලාතුරකින් කරන හොඳ දේවල් වලට මම හොඳයි කියල ඇති. කොලබට එන වාහන නැව් හම්බන්තොට යවනව කියපු එකෙන්ම උඹේ ෂිපින් ගැන තියෙන දැනුම මම දැනගත්ත. දැනටත් ලෝකල් ඉම්පොර්ට්ස් 95% වලට වඩා එන්නෙ කොලබට. හම්බන්තොට එන්නෙ කලින් කොලබට එන්න තිබුන නැව් නෙමෙයි.:lol::lol: Transshipment. මේව ලංකාවෙ පාව්ච්චි වෙන ඒවා නෙමෙයි. වෙන රටවලට යවන ඒව. ඒවා කොලබ ගෙනල්ල ගහන්න ඉඩ නෑ. සමහර වෙලාවට එක නැවක වාහන 5000 වගේ එනවෙලවල් තියෙනව. මේවගේ නැව් දෙක පිට පිට බර්ත් වෙන වෙලාවල් තියෙනව හැම්බන්තොට කොලබ තියෙන ඉඩ පහසුකම් එක්ක මේව කරනව තියා හිතන්නවත් බෑ. මේ ඔක්කොම හම්බන්තොට වරායක් හදපු නිසා රටට අලුතෙන් ආව ආදායම. උඹ ඔයතරම් කියනවනම් හම්බන්තොට දැනට එන ලොකුම ලයින් හතර මොනවද කියපන්. ඒකත් දන්නෙ නැත්නම් වාද කරල තේරුමක් නෑ.
    මගේ දැනුමේ නම් ගැටලුව තියෙන්නේ වාද නොකර ඉන්නම්. ඒක ප්‍රස්නයක් නැ. නමුත් ගැටලුව තියෙන්නේ මේක හදපු එකාගේ දැනුම කොහෙද තිබ්බේ කියන එක චීනා කොමිස් කුට්ටිය පෙන්නද්දි.. උබ තවත් කියනවා නම් මත්තලයි මාගම්පුරයි හදපු ප්‍රොජ්ක්ට් දෙක චීනේ හැදුවේ ලන්කාවේ ආන්ඩුවට ලාබ ලබන මාර්ග ඇති කරන්න කියලා, මම හම්බන්තොටට එන ශිපින් ලයින් 4 නොදැන හිටියට වඩා ලොකු දැනීමේ ගැටලුවක්. ඔය ප්‍රොජෙක්ට් දෙකම හැදුවේ චීනේ උන්, ඉඩම චීනෙට ගන්න මිසක ලබ්බේ ආදායමකට නෙමෙයි.. ජින් පින්කාරයා ආන්ඩුවෙම කොපරේශන් එකකට නේද ඔක අරන් දුන්නේ.. ඔවට කියන්නේ විවෘත ලොකේ ශෙල් කොපරේශන් කියලා.. China Merchants Holdingsවැඩ කරන්නේ චීනේ ආන්ඩුවට. ඔකේ මුක්ය පරමාර්තය ලාබ ලැබීම නෙමෙයි. රට රටවල බලය අල්ලා ගැනීමෙන් යුඇස් ඉකොනොමි එකට ගේම දීලා චීනේ ලොකේ ආර්තික බලවතා කරන එක. ඔය සරල සත්ය මහින්හට එදා තෙරුනානම් ඔය ගැටේට අහුවෙලා වරායක් හදන්නේ නැ. ඔය ගැටේට රනිල් ඇන්දුනේ නැත්තම් අද වරාය ලියන්නෙහ් නැ. ලන්කාවේ මැතබාගයේ සිටිය ලොකුම ආර්තික ඔස්තාර්වයි, ඇමෙරිකාවත් හොල්ලල යුද්දේ කරපු නායකයවයි, ජින් පින් එක ශෙල් කොපරේශන් එකක් දාලා ගොනාට ඇන්දුවා.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මෙතන දෙපැත්තෙම දෙශපාලනෙ. ඔය සෙවකයො බලෙන් නැව් නවත්තන් ඉඳලා වැඩවර්ජනය කළෙ උන්ගෙ උවමනාවටම වඩා උන්ව හදපු වඩපු කලින් ආණ්ඩුවෙ උන්ගෙ උවමනාවට.
    නාවික හමුදාපතිගෙ ක්‍රියාව වැරදි. මොකද එයා නිල ඇඳුමෙනුත් නෙමෙ ඉන්නෙ. සිවිල් පිට ඇවිල්ලා මාධ්‍යවෙදින්ය පහර දෙන්න අයිතියක් නැහැ. නාවික හමුදාපතිගෙ විනය අන්තිමයි .ඉතිං සෙබළු ගැන අහන්න දෙයක් නැහැ නේ. බලෙන් නැව් නවත්තන් ඉන්න කොට කරන්න දෙකුත් නැහැ රටෙ නීතිය අනුව නාවික හමුදාවට බලය තියෙනවා ඉවත් කරන්න. එත් හමුදාපතිගෙ ක්‍රියාව වැරදි. අන්න පාරක තොටක උද්ඝොෂණය කරලා ඒකට පහර දුන්නොත් වැරදි. මහින්දගෙ කාලෙ රතුපස් වල උනෙත් එ වගෙ දෙයක් .එ මිනිස්සු නම් ඉල්ලුවෙ වතුර ටිකක්.

    :yes:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    බන්කෙරින් කරන්න ගිහින් රජ කෑමක් කෑවා ප්‍රියත් බන්දු මහත්තය.ඔයා කොහෙද හිටියේ?

    The previous Sri Lanka Ports Authority (SLPA) Chairman Priyath Bandu Wickrama lost more than US$16 million in an ambition to turn SLPA into a bunker supplier and trader. The Unity Government, within a month of coming into power, shut down the bunkering operation in February 2015.

    http://www.sundaytimes.lk/160828/ne...king-ventures-also-in-the-running-206675.html

    උපරිම ආදායම
    2014 රු බිලියන 5.4
    (2013- මිලියන 585. 2015 බිලියන 2.8)
    http://www.dailymirror.lk/59873/hambantota-port-records-rs-5-4bn-revenue-in-2014

    වසරකට ගෙවිය යුතු නය

    ඩොලර් මිලියන 147

    http://www.forbes.com/sites/wadeshe...ational-infrastructure-to-china/#78c43779578d

    එතකොටත් හම්බන්තොටම තමයි බන් හිටියෙ. ඕකට හේතුව හිටපු ගමන් crud oil වල ගාන අඩු උන එක. කලින් වැඩි ගණන්වලට අරන් ගබඩා කරගෙන ඉන්නකොට එකපාරට තෙල් මිල අඩු උනා ඒ කාලෙ මට මතක විදියට ඔපෙරෂන් දෙකකට තුනකට වඩා කෙරුනෙ නෑ අතෑරලා දැම්ම. පාඩුයි කියල.

    The bunkering terminal at Hambantota was built at an exorbitant cost, well over industry norms. However, it appears to be a well-constructed, world class terminal, the industry source said. “Leaving it idle is a criminal waste

    ඔය තියෙන්නෙ ඒක අතෑරලා දාපු එක ගැන උඹම දාපු ආර්ටිකල් එකක තිබුන කෑල්ලක්. කොහොම උනත් දැන් දුක් වෙන්න දෙයක් නෑ චීන නාස්ති නොකර ප්රෝයෝජනයක් ගනියි. මේකෙන් නම් කොලබට පාඩුවක් වෙයි. මොකද සමහර නැව් බංකරින් වලටම කොලබ එන වෙලාවල් තියෙනව.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    do you get how much money for a post? or what did you do to your family that honorable malinda raja pasha don't tell about war and development those were old stories that i feel vomit hearing over and over again. :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    :lol::lol: බොරු කියන්න එපා ඕයි.. අපි කලින් එල්සී ඕපන් කරල ගෙනාපු වාහනම දැන් ගේන්න හම්බන්තොට යන්න ඕනෙ. @කද එතකොට හම්බන්තොටට යවල තියෙන්නෙ. :lol::lol:

    ඔය කියන්නේ වාහන ප්‍රතිඅපනයනය ගැන හුන්ඩෙයි එකෙන් වාහන ගෙනල්ලා වෙන රට වලට අපනයනය කරනවා මම හිතන්නේ වරායට යට කරපු සල්ලි ඔවගෙන් හොයන්න බෑ.
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගේ දැනුමේ නම් ගැටලුව තියෙන්නේ වාද නොකර ඉන්නම්. ඒක ප්‍රස්නයක් නැ. නමුත් ගැටලුව තියෙන්නේ මේක හදපු එකාගේ දැනුම කොහෙද තිබ්බේ කියන එක චීනා කොමිස් කුට්ටිය පෙන්නද්දි.. උබ තවත් කියනවා නම් මත්තලයි මාගම්පුරයි හදපු ප්‍රොජ්ක්ට් දෙක චීනේ හැදුවේ ලන්කාවේ ආන්ඩුවට ලාබ ලබන මාර්ග ඇති කරන්න කියලා, මම හම්බන්තොටට එන ශිපින් ලයින් 4 නොදැන හිටියට වඩා ලොකු දැනීමේ ගැටලුවක්. ඔය ප්‍රොජෙක්ට් දෙකම හැදුවේ චීනේ උන්, ඉඩම චීනෙට ගන්න මිසක ලබ්බේ ආදායමකට නෙමෙයි.. ජින් පින්කාරයා ආන්ඩුවෙම කොපරේශන් එකකට නේද ඔක අරන් දුන්නේ.. ඔවට කියන්නේ විවෘත ලොකේ ශෙල් කොපරේශන් කියලා.. China Merchants Holdingsවැඩ කරන්නේ චීනේ ආන්ඩුවට. ඔකේ මුක්ය පරමාර්තය ලාබ ලැබීම නෙමෙයි. රට රටවල බලය අල්ලා ගැනීමෙන් යුඇස් ඉකොනොමි එකට ගේම දීලා චීනේ ලොකේ ආර්තික බලවතා කරන එක. ඔය සරල සත්ය මහින්හට එදා තෙරුනානම් ඔය ගැටේට අහුවෙලා වරායක් හදන්නේ නැ. ඔය ගැටේට රනිල් ඇන්දුනේ නැත්තම් අද වරාය ලියන්නෙහ් නැ. ලන්කාවේ මැතබාගයේ සිටිය ලොකුම ආර්තික ඔස්තාර්වයි, ඇමෙරිකාවත් හොල්ලල යුද්දේ කරපු නායකයවයි, ජින් පින් එක ශෙල් කොපරේශන් එකක් දාලා ගොනාට ඇන්දුවා.

    මම හරි දේට හරි කියනව. මත්තල එයාර් පොර්ට් එක, සම්මන්ත්‍රණ ශාලාව, ක්‍රීඩාන්ගන තේරුමක් නැති වැඩ. ඒවා පහුවෙලා පටන් ගන්න තිබුන දේවල්. එත් හම්බන්තොට මාර්ග පද්ධතියයි වරායයි හොඳ වැඩක්. එකම අවුල ලංකවේ එවුන්ට කරගන්න බැරි එක. වරාය කස්ටම් එක එක්ක වැඩකරද්දී මුහුණ දෙන්න වෙන ඕන තරම් සිදුවීම් තියෙනව. ඒව කතා කරල තේරුමක් නෑ. ලංකාවට මෙහෙම වෙන්න එකම හේතුව දේශපාලකයෝන්ගෙ වැරදි විතරක් නෙමෙයි රාජ්‍ය ආයතන වල වැඩකරන ගොඩක් මිනිස්සුන්ගෙ ආකල්පත් එක හේතුවක්..