මුදල් ඇමැති බැඳුම්කර විමර්ශන කොමිසමට ප්‍රණාමය පුදකරයි
වාදයට තුඩු දී ඇති බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් ඒකාබද්ධ විපක්ෂයේ පදනම් විරහිත චෝදනාවන්ට නිසි පිළිතුරු ලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් කොමිසමට ප්‍රණාමය හිමි විය යුතු බවත් මුදල් අමාත්‍ය රවී...