මගේ යාලුවෙක් ඉන්නවා. ඌ හෙනට ආර්ථික වශයෙන් වැටිලා ඉන්නේ. හැබැයි පට්ට හැන්ඩියා. උට මේ ලඟකදී වයස 50+ විතර ගෑනියක් සෙට් වෙලා. එකිත් මාර ලස්සනයි. පිරිපුන්.
ගෑනිට සල්ලි වැක්කෙරෙනවා. ඒකිට ගාර්මන්ට් ෆැක්ටරි වගේ එක එක සමාගම් තියනවා. දැනට සති දෙකකට උඩදී උට රුපියල් ලක්ෂ 60 දීලා උගේ බිස්නස් එක ගොඩ දාගන්න...