වේස ඩයලොග්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඩයලොග් තරම් චාටර් නැහැ මොකුත් බලපන් මම ඩොන්ගල් එකෙන් කනෙක්ට් වෙන්න හදනවා . පට්ට ස්ලෝව්. මේ මගුල හැමදාම පාන්දර වෙනකන් තියනවා.
 
gimhan401

Member
Mar 10, 2017
2
0
0
Sri Lanka
එක ඇත්ත. මටත් එපා වෙලා ඉන්නේ. ඉස්සර නම් Speed නියමයි දැන් නම් වැඩක් නැහැ.
Call කරලා ඇති මතක නැති තරම් එක එක හේතු කියලා බේරෙනවා උන්
 
50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
එක ඇත්ත. මටත් එපා වෙලා ඉන්නේ. ඉස්සර නම් Speed නියමයි දැන් නම් වැඩක් නැහැ.
Call කරලා ඇති මතක නැති තරම් එක එක හේතු කියලා බේරෙනවා උන්

mata kelewwa bn un dec 2 2016 dan internet enawa witharai film ekakwath down karanaganna bh :(

ඔව් බන් මේ මගුලෙන් ජි මේල් වත් කනෙක්ට් වෙන්නේ නැහැ. මගේ ලංකා බෙල් එක කපලා. එක හෙට උදෙන්ම ගෙවල ගන්න ඕනේ.
 
Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    කලින් 5Mbps ආවා දැන් එන්නේ 1Mbps Speed එකක්. උන්ට කිව්වා ම උන් ඇහුවා 4G Speed ද ඕනේ කියන්නේ කියලා. ඕකුන්ට කියලා වැඩක් නැහැ හදලා දෙන්නේ නැතුව එක එක ඒවා කියලා ලිස්සලා යනවා.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    කලින් 5Mbps ආවා දැන් එන්නේ 1Mbps Speed එකක්. උන්ට කිව්වා ම උන් ඇහුවා 4G Speed ද ඕනේ කියන්නේ කියලා. ඕකුන්ට කියලා වැඩක් නැහැ හදලා දෙන්නේ නැතුව එක එක ඒවා කියලා ලිස්සලා යනවා.

    අපි මුන්ට මොකටද බන් සල්ලි ගෙවන්නේ. මුන් හරියට සර්විස් එක දෙන්නේ නැහැ.
     
    Rapkr9808

    Junior member
  • අනේ මන්දා බන්. මගෙ නන් data ඉවර වෙච්චි හින්ද slow වෙලා එත් මට එලකිරි එකට ඒ අවුල නෑ කියහන්කො. මන් මේ ටිකේම එලකිරි ආවේ එකෙන්.:oo::oo:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මුන් කියන්නේ අනාගතය අදයි කියලා නේ. මොන පිස්සුද මුන් අනාගතේ කනවා අපේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Dialog එකේ දන්න බුවෙක් නම් කිවුවේ BBG cable system එක නිසා උන් ගොඩ ගියා කියල. හැබැයි උබල කියන ඒවා ඇහුවම :confused:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Dialog එකේ දන්න බුවෙක් නම් කිවුවේ BBG cable system එක නිසා උන් ගොඩ ගියා කියල. හැබැයි උබල කියන ඒවා ඇහුවම :confused:

    යකෝ දැන් මම රාත්‍රී 10 ඉන්දල මේ වෙනකන් ට්‍රය් කරනවා ඔෆිස් එකේ ඊමේල් එක යව ගන්න. යන්නෙම නැහැ. ස්කයිප් එකත් කනෙක්ට් වෙන්නේ නැහැ. පස්සේ ඩෙක්ස්ටොප් එකෙන් බැලුව එකෙනුත් නැහැ. මොබයිල් එකෙත් වැඩ නැහැ. ඉන්නේ නුගේගොඩ
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    යකෝ දැන් මම රාත්‍රී 10 ඉන්දල මේ වෙනකන් ට්‍රය් කරනවා ඔෆිස් එකේ ඊමේල් එක යව ගන්න. යන්නෙම නැහැ. ස්කයිප් එකත් කනෙක්ට් වෙන්නේ නැහැ. පස්සේ ඩෙක්ස්ටොප් එකෙන් බැලුව එකෙනුත් නැහැ. මොබයිල් එකෙත් වැඩ නැහැ. ඉන්නේ නුගේගොඩ

    අපේ ගෙදර නම් SLT ADSL. හිටපු ගමන් ඉතින් කචල් disconnections /සමහර වෙලාවට වැඩ කරන්නෙම නෑ . උන්ට කෝල් කර කර queue ඉන්න කම්මැලි නිසා කැඩිච්ච වෙලාවට hutch එකකින් යනවා. ඒත් බොහෝ වෙලාවට SLT හොදයි :rolleyes:
     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    ඩයලොග් තරම් චාටර් නැහැ මොකුත් බලපන් මම ඩොන්ගල් එකෙන් කනෙක්ට් වෙන්න හදනවා . පට්ට ස්ලෝව්. මේ මගුල හැමදාම පාන්දර වෙනකන් තියනවා.

    කෙහෙද ප්‍රදේශය?
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    6125442263.png

    :rolleyes​
    :

    :love: Dialog​