කටුනායක වැඩ ඉවරයි - ලබන සතියේ 6 වනදා විවෘතයි
කටුනායක බණ්‌ඩාරනායක ගුවන් තොටුපළේ ගුවන් ධාවන පථයේ ප‍්‍රතිසංස්‌කරණ කටයුතු මේ වනවිට
අපේක්ෂා කළාක්
මෙන් මුළුමනින්ම පාහේ නිමකර ඇතැයි ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා පවසා තිබේ.
ඒ අනුව ධාවන පථයේ ප‍්‍රතිසංස්‌කරණ කටයුතු...