රතුපස්වල වතුර ඉල්ලූ අසරණ ජනයාට වෙඩි තැබූ හමුදාවේ 3 ක් අත් අඩංගුවට: 3 දක්වා රිමාන්ඩ්: මිනිමරු බ්‍රිගේඩියරයා නිදැල්ලේ..!
බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දමා මාධ්‍යවේදීන් ඇතුළු 39 කට අධික පිරිසකට බරපතල තුවාල සිදුකළ ම්ලේච්ඡ අපරාධයට වගකිව යුතු යුද හමුදා...