පොෂ් කියන්නෙ තනිකර එක එක අය බලන විදියට මිසක් වෙනත් දෙයක් නෙමෙයි.
සමහරු පොෂ් කියන්නෙ කථාවට, සමහර පොෂ් කියන්නෙ අඳින ඇඳුම කොටවෙන තරමට, සමහරු පොෂ් කියන්නෙ උගත්කම වැඩිවෙන තරමට, සමහරු පොෂ් කියන්නෙ ඉංග්‍රීසි භාෂාව හසුරවන තරමට, සමහරු පොෂ් කියන්නෙ මේකප්එක වැඩිවෙන තරමට, සමහර පොෂ් කියන්නෙ ඇවිදින විදයට...