1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං පොඩි ළමයනෙ. අනිත් අය කථා කරන ඒව බලාගෙන ඉන්න තමයි වෙන්නෙ
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    දැන් කථාව ඉවරයි ද? :D
  3. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං කිවුවෙ එහෙම දෙයක් ගැන නෙමෙයි. ඒ පික්චර්වල ඉන්න අය මං දන්නෙ නෑ කවුද කියල. ඒව පබ්ලික් ඒව ද ප්‍රවෙට් ඒව ද දන්නෙ නෑ. ඉතින් කිවුවෙ ඕන ම දාන පික්චර් එකක් ප්‍රවෙට් ඒවනම් දාන්න එපා කියල. ඒක අර පික්චර්වලට ම කිවුව එකක් නෙමෙයි :D
  4. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නොච් එකනම් හයිඩ් කරන්න පුළුවන්. සමහර හාඩ්වෙයාර් වලින් දෙන ‍ෆීචර්ස් එයාල සොෆ්ට්වෙයාර් එකෙන් කරනව. ඒක නිසා ඉතින් එහෙම ලොකු ෆේල් එකක් නම් කියන්න බෑ. තාම කල් වැඩියි හරියට කියන්න. මොක ද තාම තියෙන බග්ස්, අඩුපාඩු, ප්‍රමෝමනස් ආදිය දන්නෙ නැහැනෙ. සාමාන්‍යය ‍යූසර්ලට හොඳ වෙන විදියට ෆෝන් එක ගහල තියෙන්නෙ...
  5. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :rofl::rofl: ඉන්නවලු
  6. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    FB එකේ තියෙන ප්‍රවෙට් පින්තූර නම් ඒවා දැමීමෙන් වලකින ලෙස කාරුණිකව ඉල්ලා සිටිනව.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: හැබැයි ඉතින් අයිෆෝන් එකේ තියෙන ෆීචර්ස් නෑ හාඩ්වෙයාර් පැත්තෙන්. ඒත් සොෆ්ට්වෙයා්ර් පැත්ත හොඳයි. සාමාන්‍යය කෙනෙකුට පාවිච්චි කරන්න ලේසි වෙන ගොඩක් දේවල් ඇතුළත් කරල තියෙනව. (හැබැයි ඉතින් අයිඕඑස් එකේ තියෙන ප්‍රෆෝමනස් තියෙනව ද කියලනම් තාම දන්නෙ නෑ)
  8. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අපි බිසී වුණ වෙලේ මෙතන සෑහෙන ලොකු කථාවක් ගිහින්නෙ :D
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඉස්සරත් කට්ටිය කිවුවෙනම් මල් මාම කියල තමයි බබාට :rofl::rofl:
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    චූටි ළමයෙක්නෙ. බබාට ඒ වයසෙ ළමයිනුත් ඉන්නව නේද? :rofl:
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළ එළ සුවඳ විඳ විඳ ඉන්න :D
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකනෙ කියන්නෙ :D
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මං ඈතනෙ හිටියෙ.‍ ඒකයි කෑගහ ඇහැවුවෙ. දැන් තමයි සුවඳ එන්නෙ. එළ එළ
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බබාගෙ හිතේ ඇඳුන පොෂ් ගැහැණු දැරිවිගෙ හැටි කියන්නකො. (හිතේ ඇඳුන කියන්නෙ හිත ගිය එක නෙමෙයි මෙතන)
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    තේ ද කෝපි ද? :rolleyes:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :yes::yes: ඒකනෙ. එහෙම මිම්මක්, නිර්නායකයක් නැහැනෙ එක එක්ගෙනාගෙ කැමැත්ත මත තමයි ඒක තීරණය වෙන්නෙ.
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මල්ලි හරි මල්ලි :D
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.elakiri.com/forum/showpost.php?p=23725789&postcount=15889
  19. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඒකට උත්තර දෙන්න ඔයා පොෂ් කියල දකින්නෙ මොන විදියෙ අය ද කියන එක දැනගෙන ඉන්න ඕන.
  20. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අද ජාතික ප්‍රශ්නය ඉන්ධන මිලනෙ. පොෂ් වුණාට අවුලක් නෑ ඉන්ධන මිලත් බලපානව

    No contents