අද කලිසමයි ශර්ට් එකයි දෙකම හෝදගත්ත
උදේ නාපු නැති එකට හරියන්ඩ ඔලුවෙම නෑව
ටයි එක සෙදුවෙ නැ

අද කලිසමයි ශර්ට් එකයි දෙකම හෝදගත්ත
උදේ නාපු නැති එකට හරියන්ඩ ඔලුවෙම නෑව

අද කලිසමයි ශර්ට් එකයි දෙකම හෝදගත්ත
උදේ නාපු නැති එකට හරියන්ඩ ඔලුවෙම නෑව

මට ප්රශ්නයක්..මේයා පොශ් කෙල්ලෙක් ලු.....
Poh girl කියන ත්රෙඩ් එකෙ දාලා තිබ්බෙ........මට දැන ගන්න ඔනි මේයා පොශ් කෙල්ලෙක් වෙන්නෙ කවර පදනමක් යටතෙද කියල......
1.කොට කලිසමකට ටිශර්ට් එකක් ඇදන් සිටිම
2.යට කොටස එලියෙ දාගෙන උඩ කොටස වහගෙන සිටිම.
3.අයිපොන් එකක් අතෙ තිබිම.
4.තැඹිලි ගෙඩියට බිම බටයක් දමා තැඹිලි බීම.
4.හැද සිටින ඩෙනිම් කලිසම ඉරි තිබිම.
4.ටිශර්ට් එකෙ කොලර් එකක් තිබිම.
5.ගලක් උඩ ඉදගෙන සිටිම.
6.කොන්ඩෙ රතුපාටින් ටින්ට් කර තිබිම.
7.කොන්ඩය පොනිටේල් ආකාරයෙන් සකසා තිබිම.
8.කරාබු නොදමා සිටිම.
9.පින්තූරය දැමු පුද්ගලයා පොස් කෙල්ලෙක් මෙලෙස යැයි සිතා සිටිම.
10.ඉහත සියල්ල.


අහපු එකට උත්තරයක් දෙන්න
ලොල් මේ කෙල්ල ඇත්තටම පොෂ් ද මේ pic එකේ?
මන් හිතන්නේ පොෂ් නන් හේතුව 2. සහ 9.![]()

Try to show off that u live a luxury life 24/7 using a few minute impression is concept of being posh these days.
This girl tried to show off it by being casual. ( Im relaxed, im living the life, i dont care wt the rest of the world says)
No ear rings
Revealing her soft bright skin
Showing the bra edges
Torn denim to show she follows latest fashion trends
Ralph Lauren type shirt
Nice nails
That simple look while having spent thousands to maintain in background made her posh looking.

big notch
But no iris scanner
Design failure
විශේෂඥ කරුණු දැක්වීම මිස්ටර් "අන්නාසි" මයිසෙල්ෆ් මැතිතුමා. අද මාතෘකාව - පොෂ් කෙල්ලන්. සංවාදය ආරම්භ කලේ සරා "ඉලපත අතේ" මෙනෙවියවිශේෂඥ කරුණු දැක්වීම මිස්ටර් "අන්නාසි" මයිසෙල්ෆ් මැතිතුමා.


9 කියලා තමා මටත් හිතුනේ![]()

නැ..ටනාශා නම් නෙමෙයි නේ

අද මාතෘකාව - පොෂ් කෙල්ලන්. සංවාදය ආරම්භ කලේ සරා "ඉලපත අතේ" මෙනෙවියවිශේෂඥ කරුණු දැක්වීම මිස්ටර් "අන්නාසි" මයිසෙල්ෆ් මැතිතුමා.