1. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔයා ගිහින් ගස්ලබු ඇට එකතු කරගෙන ආවොත්. මොක ද තරුණ ළමිස්සියන් ව දැක්කම සීයට උන්හිටිතැන් අමතක වෙනව ඇතිනෙ :rofl:
  2. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    https://www.idb.gov.lk/index.php?lang=si මේ වගේ එකකට ගිහින් විස්තර බැලුවෙ නැද්ද?
  3. Malinga

    XAMPP පොඩි උදව්වක්...

    වීඩියෝ ටියු‍ටෝරියල් බලන්න කැමතිනම් ඒවලින් ඉගෙන ගන්න එක ලේසියි. Lynda.com එකේ තියෙන ඒවල ඩවුන්ලොඩ් කරන්න පුළුවන් ලින්ක් තියෙනව නෙට් එකේ. එවල හොඳ විදියට කියල දෙනව. Udemy එකෙත් හොඳ කෝස් තියෙනව. සමහර ඒවට ෆී කූපන් දෙනව. ඒවලිනුත් පුළුවන්.
  4. Malinga

    HELP : : : MEHEMA UNAMA MOKADA KARANNE GUYS

    https://www.facebook.com/help/103873106370583
  5. Malinga

    XAMPP පොඩි උදව්වක්...

    HTML, CSS, Javascript මුලින් ඉගෙන ගන්න. කැමතිනම් Bootstrap, Foundation වගේ front-end framework එකක් ඉගෙන ගන්න පුළුවන්. PHP ඊට පස්සෙ ඉගෙන ගන්න පුළුවන්. Wordpress, Joomla වගේ CMS එකක් ඊටත් පස්සෙ ඉගෙන ගන්න එක හොඳයි. තව කැමතිනම් Laravel, Node, Angular වගේ දේවලුත් ඉගෙන ගත්තහැකි.
  6. Malinga

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    ගොඩක් ත්‍රේඩ් ගියානෙ එහෙම. සමහර ඒව ගියා කැමරා කම්පෙයාර් කරල. සමහර ඒවල ස්පීඩ්.
  7. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බබාව හෙවුව මං හිතන්නෙ.
  8. Malinga

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    https://www.elakiri.com/forum/showthread.php?t=196683 ඕක ද?
  9. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    GT අයිය වුණත් ඕකෙ මුල් පෝස්ට් ටිකේ ප්‍රථිපල තමයි බලන්නෙ බොහෝවිට. ඒක නිසා ඉතින් මුල් පෝස්ට් හොඳ වෙන තරමට හොඳයි තමයි.
  10. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕක චැට්වලට යූස් කලත් ගැටලුවක් නෑ ඒ අතර හොඳ දේවලට යූස් කරනවනම්. එහෙම නැතුව ත්‍රේඩ් එක නිකන් ම යට ගියත් තේරුමක් නෑ. ඔව් ස්වයං විනය කියන දේ ඉතින් ගොඩක් අදකාලෙ රටෙත් අඩුයිනෙ. ඒකයි ඒක එළකිරි එකටත් බලපාන්නෙ. හැබැයි සමහර වෙලාවට අපි හිතනවට වඩා හොඳට කට්ටිය හැසිරෙනව. බලමු :D
  11. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඉවෙන්ට්නම් සෑහෙන්න බලපෑවනෙ කාලෙක. හැබැයි ළඟදි තිබුණ ඉවෙන්ට්වලනම් එතරම් දරුණු තත්වයන් ඇතිවුණේ නෑ. ඒක සාධනීයයි.
  12. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    අවුලක් වෙන එකක් නෑ කියල හිතමු. අවුලක් වේගෙන ආවොත් ත්‍රේඩ් එක ලොක් කරයි. කට්ටිය ඕක යූස් කරන්න පටන් ගත්තොත් හොඳයි හැබැයි. නැත්තම් ත්‍රේඩ් එක යට යනවනෙ.
  13. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    එළකිරි එකේ වැඩිපුර වැටෙන ත්‍රේඩ් බැලුවම ඉතින් වැඩිපුර ඉල්ලන්න ඉඩ තියෙන්නෙ ඒ වගේ ඒව තමයි. බලන්න දැන් මේ දක්වා ම ඉල්ලල තියෙන සේර් ම ඒව ඒ වගේ
  14. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ගැටලුවක් තියෙනව හැබැයි ත්‍රේඩ් හොයල දෙන එකෙනුත් වෙන්න පුළුවන්. සමහර පරණ ත්‍රේඩ් තියෙනව වලිබර, මඩබර, අනවශ්‍යය විදියට උඩට ආවොත් හෙන කේස් යන. ඒව ගොඩක් ඒව ලොක් කරල තිබුණට සමහර ඒව ලොක් කරල නෑ. ඒවගේ ත්‍රේඩ් ආවොත් මොඩ් මහත්වරු ලොක් කරයිනෙ?
  15. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කෝ ඔයාගෙ දැරිවිගෙ කථාව? :rolleyes:
  16. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    කට්ටිය ඉතින් ඉල්ලනවනම් ත්‍රේඩ් හා ප්‍රයෝජනයක් ගන්නවනම් අවුලක් වෙන එකක් නෑ
  17. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් එකක් දාල ඇහැවුවනම් හරි. https://www.elakiri.com/forum/showthread.php?t=1805571
  18. Malinga

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ත්‍රේඩ් එක හොඳට ගියොත් කරයි. ඉල්ලුම, කන්ටෙන්ට් එක වගේ බලල.

    No contents