ඒක තමයි මං කලින් කිවුවෙ ඔයා ම කියනව ඒ ප්‍රශ්නය අමතක කරල දාන්න ඕන එකක් කියල. ඉතින් ඔයා එයාගෙ මේල් ඉල්ල ඒ ප්‍රශ්නය ආයිත් කථා වෙනකොට එයාට ඒක අමතක වෙන්නෙ නැහැනෙ. ඉතින් එයා හිතන්න ඇති දැන් මේ දේවල් කථා කරල තේරුමක් නෑ මගේ පාඩුවෙ පැත්තකට වෙලා ඉන්න ඕන කියල.
අනිත් දේ ගැන කියනවනම් ලෝකය මොනා කිවුවත් තමන්...